PMUB Jul 11, 2015 සමුර්දිය අතේ නැති නිසා රාජපස්සට ආසන 75 ක් වත් ගන්න බැහැ.ඒ ගත්තත් ඒකෙන් අඩුම ගානෙ 10 ක් විතර මෛත්‍රීගෙ සාක්කුවෙ.මෛත්‍රී ට සහය දුන්නු පර්ශවයන් සියල්ලම යූඇන්පී එකට තල්ලු වෙනව.හර්ඩ්කොර් ජාතිවාදීන්ටත් ඔප්ශන් එකක් හදල තියෙන්නෙ නානසාරගෙ නයා
සමුර්දිය අතේ නැති නිසා රාජපස්සට ආසන 75 ක් වත් ගන්න බැහැ.ඒ ගත්තත් ඒකෙන් අඩුම ගානෙ 10 ක් විතර මෛත්‍රීගෙ සාක්කුවෙ.මෛත්‍රී ට සහය දුන්නු පර්ශවයන් සියල්ලම යූඇන්පී එකට තල්ලු වෙනව.හර්ඩ්කොර් ජාතිවාදීන්ටත් ඔප්ශන් එකක් හදල තියෙන්නෙ නානසාරගෙ නයා
PMUB Jul 11, 2015 මෛත්‍රී ජනවරම පාවා දුන්නෙ නැහැ පොඩි ගේම්ප්ලැන් එකක් යන්නෙ.රාජපස්ස දෙවෙනි වතාවටත් පරද්දන්න.ටික කලකට කුනු බැනුම් අහනව.
මෛත්‍රී ජනවරම පාවා දුන්නෙ නැහැ පොඩි ගේම්ප්ලැන් එකක් යන්නෙ.රාජපස්ස දෙවෙනි වතාවටත් පරද්දන්න.ටික කලකට කුනු බැනුම් අහනව.
sachith19920726 Jul 8, 2015 අනේ මන්ද බන් ... මම දැකල තියෙන විදියට - ඉන්ටර්නෙට් එකයි real life එකයි පටල ගත්ත උන් - ඇත්ත ලෝකෙ යාළුවෙක් වත් නැති උන් ඉන්ටර්නෙට් එකේ හෙන පොරවල් වෙන්න ට්‍රයි කරනව - ගොඩක් ලංකාවෙන් පිට ඉන්න උන්ගෙ කුජීත ජීවිතෙ එළියට එන්නෙ ඉන්ටර්නෙට් එකෙන් - තමන් පොඩි කාලෙ ලබපු අත් දැකීමක් නිසා නැත්තම් එක පාරටම සල්ලි කාරයො වෙච්ච උන්
අනේ මන්ද බන් ... මම දැකල තියෙන විදියට - ඉන්ටර්නෙට් එකයි real life එකයි පටල ගත්ත උන් - ඇත්ත ලෝකෙ යාළුවෙක් වත් නැති උන් ඉන්ටර්නෙට් එකේ හෙන පොරවල් වෙන්න ට්‍රයි කරනව - ගොඩක් ලංකාවෙන් පිට ඉන්න උන්ගෙ කුජීත ජීවිතෙ එළියට එන්නෙ ඉන්ටර්නෙට් එකෙන් - තමන් පොඩි කාලෙ ලබපු අත් දැකීමක් නිසා නැත්තම් එක පාරටම සල්ලි කාරයො වෙච්ච උන්
Ridila™ Jun 2, 2015 අර චානකයගේ ඇන්ටි කෙනෙක් එක්ක කොට්ටක් පැනපු ත්‍රෙඩ් එක බන් ඊයේ රෑ උඹ බම්ප් කරලා තිබ්බේ රෑ 1.00 ට විතර.
අර චානකයගේ ඇන්ටි කෙනෙක් එක්ක කොට්ටක් පැනපු ත්‍රෙඩ් එක බන් ඊයේ රෑ උඹ බම්ප් කරලා තිබ්බේ රෑ 1.00 ට විතර.
Ridila™ Jun 2, 2015 කෝ බං දර්ශණයෝ අරඇන්ටි එක්ක කොටු පැන්න කෙබ්බ ත්‍රෙඩ් එක? මහ රෑ කමෙන්ට් එකක් දාලා නිදා ගන්න ගියා. නැගිටලා බලද්දි ත්‍රෙඩ් එක නෑ.
කෝ බං දර්ශණයෝ අරඇන්ටි එක්ක කොටු පැන්න කෙබ්බ ත්‍රෙඩ් එක? මහ රෑ කමෙන්ට් එකක් දාලා නිදා ගන්න ගියා. නැගිටලා බලද්දි ත්‍රෙඩ් එක නෑ.
IveyStyle May 29, 2015 machan videos photos tikak tiyenawa burn kara ganna. free software ekak kiyahanklo
maxboysl May 26, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=18399718&posted=1#post18399718 වරෙන් මෙ ත්‍රෙඩ් එකට