lucky_lakshitha Apr 14, 2011 සුබ හැපී නිව් ඉයර් එකක් වේවා !! සිතන පතන සියලු දේ ඉටුවේවා !! නිදි මරන්නෙ නැතිව ඉදීවා!!
ms48mail Apr 14, 2011 සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
Vinsaraguitar Apr 14, 2011 ඔබට සියලු පැතුම් ඉටුවන ගිටාරයෙන් අලුත් නාද රටා මවන සුභම සුභ නව වසරක් වේවා! මීට Vinsaraguitar [IMG]
BLACK MONEY Apr 14, 2011 ලොල්.... සිරාම අඩු ගානේ කික් එකක් වත් නැ.... රීවිව් එහෙම කියවන්නේම නැතුව බලන්න ඔනේ... ඩිස්ටර්බ්ඩ් නැ සෙවන් වගේ,,, එත් ඩිරෙක්ටර් ඌ මයි
ලොල්.... සිරාම අඩු ගානේ කික් එකක් වත් නැ.... රීවිව් එහෙම කියවන්නේම නැතුව බලන්න ඔනේ... ඩිස්ටර්බ්ඩ් නැ සෙවන් වගේ,,, එත් ඩිරෙක්ටර් ඌ මයි
BLACK MONEY Apr 14, 2011 එල එල එව්වා හොද වැඩ,,,, ෆයිට් ක්ල්බ් බලපන්.... ලොකේ තියෙන හොදම මූවී එක.. එක ටය්ටල් එකේ තියෙන ෆිල්ම් එක නෙමේ ඊට වඩා ගොඩක් ඇඩ්වාස්න්ඩ්
එල එල එව්වා හොද වැඩ,,,, ෆයිට් ක්ල්බ් බලපන්.... ලොකේ තියෙන හොදම මූවී එක.. එක ටය්ටල් එකේ තියෙන ෆිල්ම් එක නෙමේ ඊට වඩා ගොඩක් ඇඩ්වාස්න්ඩ්
evertruth Mar 25, 2011 new post ... meka collection ekak free time eke ahanna http://www.elakiri.com/forum/showthread.php?t=1091062
new post ... meka collection ekak free time eke ahanna http://www.elakiri.com/forum/showthread.php?t=1091062
evertruth Mar 18, 2011 my next work http://www.elakiri.com/forum/showthread.php?t=1084961 listen ...... this sermon also will helpful for your life.....
my next work http://www.elakiri.com/forum/showthread.php?t=1084961 listen ...... this sermon also will helpful for your life.....