sasliit Jul 27, 2016 machan lamai kiyak innawada me paara... model papers dunnada... contex diagram okda?
Hasistranger Jul 26, 2016 Wireless Home Automation + Java Speech Recognition System Give Away http://www.elakiri.com/forum/showthread.php?t=1753205
Wireless Home Automation + Java Speech Recognition System Give Away http://www.elakiri.com/forum/showthread.php?t=1753205
akilar25 Jul 25, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1753046 උබ ඉල්ලපු දෙක ඊලගට දානවා.
Dinushasankalpa Jul 19, 2016 අනිවා අනිවා.. වාහනේ අපේ අතට හරි යන ගානට ඉතිං හදා ගන්න එපැයි.. B11 තරම්ම නං මේකේ අවුල් නෑ.. අරකේ වයරිං එකේ ඉදං ම අළුතෙං ගැහුවා නෙ.. මේකේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ.. ලගදීම පොටෝ දාන්නං
අනිවා අනිවා.. වාහනේ අපේ අතට හරි යන ගානට ඉතිං හදා ගන්න එපැයි.. B11 තරම්ම නං මේකේ අවුල් නෑ.. අරකේ වයරිං එකේ ඉදං ම අළුතෙං ගැහුවා නෙ.. මේකේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ.. ලගදීම පොටෝ දාන්නං
Hasistranger Jul 15, 2016 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1751565
ඉදිරියේ රාළ Jul 11, 2016 කැක්කුමට වාත තෙලක් තමා හරියන්නේ. ඒ වෙදමහත්තයාගෙන් අහන්න. එයා කියයි තැනට ගැලපෙන හොඳ වාත තෙලක්.
ඉදිරියේ රාළ Jul 11, 2016 සර්වවිෂාදි සහ පිණ්ඩ කියල තෙල් දෙකක් තියෙනවා. ඒ දෙක කළවම් වුණාම ඔහොම කියනවද මන්දා. ඔය දෙකම දද කුෂ්ඨ බිබිලි වලට ගානවා.
සර්වවිෂාදි සහ පිණ්ඩ කියල තෙල් දෙකක් තියෙනවා. ඒ දෙක කළවම් වුණාම ඔහොම කියනවද මන්දා. ඔය දෙකම දද කුෂ්ඨ බිබිලි වලට ගානවා.
ඉදිරියේ රාළ Jul 11, 2016 හරියටම දන්නෙ නෑ. තෙලේ ලේබල් එකේ ෆොටෝ එකක් දාපං. දන්න කෙනෙක්ට පෙන්නලා කියන්නම්