Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කලුතර පොලොන්නරුව නුවර පොස්ටල් දිනුම්ලු හිතන පුලුවන්ද කැගල්ලත් දිනුම්ලු
    රත්නපුර මාතර පරදයි හැබැයි මාතර හොදසටනක්
    අපේ රටේ මෝඩ මිනිස්සූ වැරදි තීරණයක් අරං නැත්තං හරි. සමහරුන්ට මේ රටට දැන් වෙන විනාසය තේරෙන්නේ නෑ. උන් ජීවත් වෙන්නේ අතීතයේ. අන්න ඒකයි අව්ල. යුද්දෙට කළගුන දක්වනව නම් ඉස්සල්ලම කළ ගුණ දක්වන්න ඕනේ sf ට, මම එකෙන්ම එකගයි මචං ,
    :D ඔව් මචං මන් දැක්කා මාරාගේ ගැනී බිම බලාගෙන ඉන්නේ කොල්ලෝ 3දෙනත් මුණ අබුල් කරගෙන හිටියේ ,
    මේපාර ජන්ද බාවිතා කරපු ප්‍රතිශතයත් වැඩි මචං එකට හේතුව තමයි මිනිස්සුන්ට වෙනසක් ඕන වෙලා තියෙනවා ,
    මහින්ද උනත් අන්තිම කාලේ ගේම අතහැරලා වගේ තිබුනේ පොර දන්නවා පරාදවෙනවා කියලා ...
    මට ආරංචියක් ආවා 55.48% පොදුඅපෙක්ෂකයා දිනනවා කියලා ස්‌වයආයතනයකින් තමයි රිපෝට් එක නිකුත් කරලා තියෙන්නේ තව එක එක තැනවල කියනවා 60% දිනනවා කියලත් කොහොම උනත් මේපාර දිනන සයිස් එකක් තියෙන්නේ ..
    ඔව් මැ.කෝ MR විරෝදී ගතියක් තියෙනවා මිනිහාට බලපෑම් කරන්න ඇති එකයි ,පොර දැන් MY3ට අදින ගතියක් තියෙනවා .. ඊයේ මැ.කෝ කතාවෙන් එක තේරුනා ,
    මම අදහස් කලේ මචං ජන්දෙන් පස්සේ ටිකක් කලබලකාරී තත්වයක් රටේ ඇති වේද කියලා පොඩි සැකයක් තියෙනවා මොකද මුතුහෙට්ටිලා වගේ අමු ගොන්නු නේ ඉන්නේ මාරා එක්ක අනිත් එක මාරාත් පට්ට මැරයා, පොර නිකන් ගේම අතහරින එකෙක් නෙවේ ..පලිගන්න ඩයල් එකක් නිසා .පොඩි සැකයක් තියෙනවා ජන්දෙන් පස්සෙත් මාරාගේ ගොන් හෙන්චයියලා ටිකක් උඩ පනී කියලා.
    මේ පවතින තත්වයත් එක්ක අනිවාර්යෙන්ම එහෙම වෙයි කියලා හිතෙනවා මචං .. එත් මාරා කියන්නේ නිකන් අත හරින එකෙක් නෙවේ අන්තිම මොහොත දක්වාම දරුණු ගේමක් තියෙනවා මචං ,,
    එල එල මචං එහෙනම් අවුලක් නැ ,,,, තැන්ක්ස් :)


    http://www.elakiri.com/forum/showthread.php?t=1653118
    (මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !)
    සප් එකක් දෙන්න මචං
  • Loading…
  • Loading…
  • Loading…