dinuka rukshan Jan 30, 2015 හිතක් පපුවක් තියෙනවනම් බලන්න - http://www.elakiri.com/forum/showthread.php?p=17818819
මම බෙනා Jan 28, 2015 අනේ සොරි මචන් අනේ ඇත්තටම සොරි,ඒක මට මීටර් උනෙත් නෑ බන් අනේ අවුල් යන්ඩ එපා,Fit එකනේ
LoriyaK Jan 26, 2015 කිබුලා තවම අවුලෙන්ද ඉන්නේ මචං ? උබ කොල්කරන්න ඇති කියලා හිතනවා, මොකද කිබුලා කියන්නේ ?
dath kimbula Jan 24, 2015 machan Tom, pin umbe medahath weemata.....eka bohoma tadin hitata danuna...... pls. read this http://www.elakiri.com/forum/showpost.php?p=17790051&postcount=11293
machan Tom, pin umbe medahath weemata.....eka bohoma tadin hitata danuna...... pls. read this http://www.elakiri.com/forum/showpost.php?p=17790051&postcount=11293
urajdrlk Jan 24, 2015 ඔව් ඔව් ගාන නම් අඩුයි.... ඒත් එක කඩේකින් කිව්වා (උන් ගාව ඒක තිබ්බේ නෑ ) GT වල කම්බි කැඩෙන සීන් එකක් එනවා කියලා..... Yokohama නෑ නේ බං මේ කඩවල.....
ඔව් ඔව් ගාන නම් අඩුයි.... ඒත් එක කඩේකින් කිව්වා (උන් ගාව ඒක තිබ්බේ නෑ ) GT වල කම්බි කැඩෙන සීන් එකක් එනවා කියලා..... Yokohama නෑ නේ බං මේ කඩවල.....
urajdrlk Jan 24, 2015 මඩ් ගාඩ් යට අත දාලා හෝදන්න බැරි වෙනවා නම් වැඩක් නෑ..... එහෙනම් 175/70/14 ම හොයලා දානවා...... GT නම් ගාන අඩුයි..... 8800 - 8700 වගේ යන්නේ...... කුම්හෝ (ඩිමෝලා ගෙන්වන්නේ) 11300ක් වගේ.... ඒක කොරියන් ටයර් එකක්......
මඩ් ගාඩ් යට අත දාලා හෝදන්න බැරි වෙනවා නම් වැඩක් නෑ..... එහෙනම් 175/70/14 ම හොයලා දානවා...... GT නම් ගාන අඩුයි..... 8800 - 8700 වගේ යන්නේ...... කුම්හෝ (ඩිමෝලා ගෙන්වන්නේ) 11300ක් වගේ.... ඒක කොරියන් ටයර් එකක්......
urajdrlk Jan 24, 2015 කුකුළණි..... මේක හයිබ්රිඩ් ප්රශ්නයක් නම් නෙවේ...... 175/70/14 ටයර් තමා හයිබ්රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා
කුකුළණි..... මේක හයිබ්රිඩ් ප්රශ්නයක් නම් නෙවේ...... 175/70/14 ටයර් තමා හයිබ්රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා
Wolverine GTR Jan 21, 2015 Bro comment 1kak!:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1657271
dinuka rukshan Jan 21, 2015 මචන්.. අලුත් චැට් රූම් එකක් ඕපන් කල... උබත් වරෙන්න් http://www.elakiri.com/forum/showthread.php?p=17772133
මචන්.. අලුත් චැට් රූම් එකක් ඕපන් කල... උබත් වරෙන්න් http://www.elakiri.com/forum/showthread.php?p=17772133