සමහර විට ඔයලා හිතයි මොනාද මන් මේ පිස්‌සුවෙන් වගේ ලියන්නේ කියලා.. වැරදියට හිතන්න එපා.. සමාවෙන්න මට..
මට විශ්වාසයි.. ඔයා මේ අතරේ කොහේ හරි ඉන්නවා.. කවදා හරී කවදම හරි ඔයා මේ දේවල් දකී.. අනේ.. එදාටවත් තේරුම් ගන්න, ඔයා මට ආදරේ කලේ නැති උනත්,, මන් ඔයාට ගොඩාක් ආදරේ කලා කියල..
සිහින නැති දෑස් වල...