ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා
රහසේම කවුදෝ ඉක්‌මන් වෙලා, හඩවාලා මගේ දෑස ඔබ ගෙන ගියා,
දැන උන්න නම් ආදරේ තරම් ඔබ යන්නෙ නෑ මා දමා...

දහසක්‌ පැතුම් මහදේ සිරකොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලෙ ඔබ උන්න හීනෙන් පවා
අයි ඉන්නෙ හොර රහසෙ මා රිදවලා
දැන උන්න නම් ආදරේ තරම් ඔබ යන්නෙ නෑ මා දමා...

දෙනුවන් අගට රහසෙ කදුලැල් උනා
ඔබ ගැනම රැ තිස්‌සෙ සිහිපත් කලා
මා පෙම් කල බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්න නම් ආදරේ තරම් ඔබ යන්නෙ නෑ මා දමා...

 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11.gif