සමාවෙන්න මට..

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
සමහර විට ඔයලා හිතයි මොනාද මන් මේ පිස්‌සුවෙන් වගේ ලියන්නේ කියලා.. වැරදියට හිතන්න එපා.. සමාවෙන්න මට..

මට විශ්වාසයි.. ඔයා මේ අතරේ කොහේ හරි ඉන්නවා.. කවදා හරී කවදම හරි ඔයා මේ දේවල් දකී.. අනේ.. එදාටවත් තේරුම් ගන්න, ඔයා මට ආදරේ කලේ නැති උනත්,, මන් ඔයාට ගොඩාක්‌ ආදරේ කලා කියල..


සිහින නැති දෑස්‌ වල
රිදෙන දුක දකිනකම් - ඔබ
කවියක,
මන් කදුලු ලියනවා..
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    2.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    fuck on that person...
    live happily
    be happy with what you have not what you dont
    best of luck
    i have gone through in such a situations believe me