^Night Fury^
Reaction score
2,021

Joined
Last seen
Searching

Profile posts Latest activity Postings About

  • එසේම වේවා !
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    වෙලාවක් නැහැ බං..
    මං එළකිරියෙ එකෙක්ට උඹ ගැන කිව්වා..
    මතකද අර ශර්ලොක් හෝම්ස් බුක් වගයක් ට්‍රාන්ස්ලේට් කරපු පොර..
    අන්න එයාට ඕනලු ගෘෘප් එකක් එකතුකරන් කතාවක් ලියන්න..
    මං කිව්ව උඹට හොඳට කතා ලියන්න පුළුවන් කියලා..
    ඔව් බං..
    එලකිරි ගමන ටිකක් අඩු කලා..
    ඉතිං මොකෝ වෙන්නෙ..
    කොහොමද ජීවිතේ.?
    බොලත් නෑ, බොලාගේ නවකතාත් නෑ..අනේ යකොව්.. :P
    අහන්නමයි හිටියේ බන්, නිවාඩුවක් අල්ලලා සෙට් එක යමුද කිතුල්ගල රාෆ්ටින් පාරක් දාලා එන්න? :D
    cod server eka ain kalane ban... EK eka nathi nisa wena ekakawath gahuwe na.... EK ekanam dana ekak na wage
  • Loading…
  • Loading…
  • Loading…