pawusi
Reaction score
948

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචෝ. උඹේ කළකිරිම සාදාරණයි. උඹ දෙයක් කරල තියනව මේකේ උන්ට.......
    මම උඹේ ත්‍රෙඩ් එකක් වන
    http://www.elakiri.com/forum/showthread.php?t=1384058
    යෝජනා කරන්න හිටියේ. නමුත් මුං මාව සහය විනිසුරු කරල දැම්ම නිසා මේ කැටගරි එකට මට කිසිම කෙනෙක් ව යෝජනා කරන්නට සදාචාරාත්මකව බැරි තත්ත්වයක් ඇතිවිය.
    අවසාන ලෙසට කියන්නට ඇත්තේ මොන සම්මානය නොලැබුණත් ඔබ වැනි මේ පිලිබද ව ප්‍රාමානිකයෙකු මේ ෆෝරම් එකට වටින බවය.
    අවංකව මම මේ සහය විනිසිකරු කම ප්‍රතික්සේප නොකිරීම ගැන දැන්නම් පසු තැවෙමි!!!!
    රෙද්දවල් වලට කියවලා උඹේ නම් අවුල්කරගන්න එපා, උඹව අපිට වටිනවා :D
    සහෝදරයා
    ඔබතුමාගේ නම මටවත් දාන්න අමතකවීම ගැන මම ගොඩක් කණගාටු වෙනවා.ඇත්තෙන්ම ඒක අපෙන් වෙච්ච මකන්න බැරි ලොකු වැරදීමක්
    හිත ගොඩක් රිදුන ඔබතුමගේ කොමෙන්ට් එක දැකලා
    මගේ ත්‍රෙඩ් එකක්වත් ඕකේ නෑ සහෝදරයා
    පොඩි හරි අවස්ථාවක් තියෙනව නම් ඒක ඔබතුමට දෙනවා
    "ජීවිතය සහ ග්‍රහයෝ" පොත මම ගත්ත. එක නියමයි. ගොඩක් විස්තර තියනව. බොහොම පින් මට මේ ගැන කිව්වට.
    sorry guys replying could b late at least 1 day. bcz have lot of request for chq horoscopes.:(
    පවුසියො.. මන් 1982 10 28 උදේ 6.15ට නුවරදි, තමයි ඉපදුනේ
    මට ගැණියෙක් හොයනව මේ දවස් වල. අනේ පිං සිධ්ධ වෙයි විස්තර ටිකක් කියපන් ...
    රැකියා නියුක්තිකයින්ට පඩි දීමනා, දිරි දීමනා, බෝනස්, උසස්වීම් ලැබෙන්නා වූත්,
    රැකියා වියුක්තිකයින්ට පට්ට රැකියා ලැබෙන්නා වූත්,
    රැකියා සඳහා සින්ගප්පූරුවට යාමට පතන්නාවුන්ට නොපමාව එහි යන්නට ලැබෙන්නා වූත්,
    රිපීට්, Final තියෙන අය සහ වැඩි GPA පතන අය පහසුවෙන් ගොඩ යන්නා වූත්,
    කාර් ගන්නට බලාපොරොත්තුවන අයට අඩු මිලට honda civic ලැබෙන්නා වූත්,
    තව දුරටත් කැම්පස්වලම කල් ගත කිරීමට කැමති උන්ට තමන් කැමති රටක කැමති කැම්පස් එකක්ම ලැබෙන්නා වූත්,
    උසස් අධ්‍යාපනයෙහි නියුතු අයගේ paper publish වන්නා වූත්,
    iPad, MacBook, Galaxy වැඩි වැඩියෙන් ලැබෙන්නා වූත්,
    Nikon, Canon වලට හොඳ offers ලැබෙන්නා වූත්,
    කසාද plan කරන අයගේ සියලු උත්සව කටයුතු සාර්ථක වන්නා වූත්,
    කසාදයක් නැති උන්ට එකක් සෙට් වන්නා වූත්,
    රැලි පදින අයට තවත් උසස් ජයග්‍රහණ ලැබෙන්නා වූත්,
    සුභම සුභ ජය සපිරි නව වසරක් වේවා ........
    "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"

    ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)
  • Loading…
  • Loading…
  • Loading…