ඔය වගේ ප්‍රශ්ණයක් උනාම පැන්තො කරන්න ඕන පැත්තකට වෙලා බලන් ඉන්න එකවත්, පීඑම් වීඑම් ගහන එකවත් නෙමෙයි... අවුරෝරගෙ ත්රෙඩ් එකට පැනල අවුරෝරට කියන එක නිහඩවෙන්න කියලා...
අවුරෝට තරහ ආවම යකෙක් වගේ .. ඒ වෙලාවට අපි ඌ ලග ඉදගෙන පාලනය කරන්න ඕන.. අතන ඌ ජීටීට කතාකල විදිය වැරදියි.. ඒත් ඒ උගේ හැටි.. ඒ වෙලාවට ටක්ගාල ඌට ඒක කියල දීපන්.. ඌ අපි කියන දේ අහනවානේ...
හෙට අනිද්ද මම නෑ.. මූ බෑන්වෙයි මෙහෙම ගියොත් ඒ නිසා උඹ ටිකක් මැදිහත් වෙයන්.