Pink panther
Reaction score
3,133

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • බලමුකෝ...ඕකව අල්ල ගන්න ඕනෙ වෙලාවක සුත්තිගෙ පුතා...අරූ බාලිකාවො කීයක් අනාත කරලද දන්නෑ....:P
    uba gahala thiyenne "giye ne"kiyala ballo...koheda bn veda bara aran thiyenne..?
    අඩෝ මට කියපන්කෝ දෙයියෝ කෝප කරලා අවුස්ස ගන්න ක්‍රමයක්...
    ඔය වගේ ප්‍රශ්ණයක් උනාම පැන්තො කරන්න ඕන පැත්තකට වෙලා බලන් ඉන්න එකවත්, පීඑම් වීඑම් ගහන එකවත් නෙමෙයි... අවුරෝරගෙ ත්රෙඩ් එකට පැනල අවුරෝරට කියන එක නිහඩවෙන්න කියලා...

    අවුරෝට තරහ ආවම යකෙක් වගේ .. ඒ වෙලාවට අපි ඌ ලග ඉදගෙන පාලනය කරන්න ඕන.. අතන ඌ ජීටීට කතාකල විදිය වැරදියි.. ඒත් ඒ උගේ හැටි.. ඒ වෙලාවට ටක්ගාල ඌට ඒක කියල දීපන්.. ඌ අපි කියන දේ අහනවානේ...

    හෙට අනිද්ද මම නෑ.. මූ බෑන්වෙයි මෙහෙම ගියොත් ඒ නිසා උඹ ටිකක් මැදිහත් වෙයන්.
    මචං අවුරෝ ඕන මම ආවා.. හෙට අර ජොබ් එකේ පත්වීම් ගන්න යන්න තියෙන නිසා බිසී පිට හිටියේ.. දැන් කරන රස්සාවෙන් අස්වෙන්නත් උනා.. ඒ අස්සෙ බයික් එකකුත් ගත්තා.. බ්ලාබ් බ්ලාබ් බ්ලා...

    ඒකනෙමෙයි..උඹ කලබල නැතිව හිටින්.. ප්‍රශ්ණයක් උනාම වෙනදේ පේනවනේ... ඒ නිසා ඉවසන්න.. අනික ජීටී ලොක්ක එහෙම *රි සීන් දාන එකෙක් නෙමෙයි බන්.. ඒක මම පුද්ගලිකවම දන්නවා.. හරියට බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා.. කලබල වෙලා මේව කරන්න බෑ.. ඉස්සර වෙලාම තරහ ටයිප් කරන එක නවත්වපන්.. ඊට පස්සෙ අපි බලමු මේක...
    ඇයි බන් නිකන් මොකටද චා වෙන්නේ...මොකෝ මේකෙන් අපිට කන්න බොන්න හම්බෙනවද??මට කොහොමත් සස්ලියගේ සීන් එකේදි කට්ටිය හැසිරුන විදිහට මේක එපා උනා
    අයේ ඒ සේරම කියන්න බෑ බන්...කොහෙවත් යන කුනු ගොඩක් මගේ කර පිට..මොකෝ කියන්නෙ ජී.ටී ට බැනලා බෑන් වෙන්නද?
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…