prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "තුක් විතරක් දිවිය ලෝකෙ තො තාම ඉන්නෙ සුංරංගන ලෝක වල යකො ඔලවෙ ප්යගහල ජිවත් වෙයන්:oo::rofl:"

    oluwe paya gahala jeewath wenne kohomada nakiyo?
    mama owa kala tiyenawa. nama danagena hitiye na.
    me eka nemei "hungama muththa" kiyana eka anith paththa harawala balannako:rolleyes::P:lol:
    ඔව් ඉතින්..:oo::oo:
    දෙන්න තුන්දෙනා ගන්නකොට ලොකු ඒවට යන්න අමාරුයිනෙ ඕයි.. සල්ලිත් නෑ.. 250කින් ශේප් කරගන්නත් පුලුවන් නිසා බන් ගන්නෙ..:(
    රෑට ගන්න නිසා අවුලක් නෑ එච්චරම..:rolleyes:
    ඔව් ඉතින් බාර් ගානෙ යන්න දෙයක් නෑ.. උබ ඇවිදින බාර් එකක් නෙ..:rofl:
    එල එල.. උම්මාහ්..:rolleyes: කෙග් සුපිරි...:rofl: ගැලරියට මොනවත් කියන්න එපා හරිය?:growl:
    ස්ට්‍රෝන්ග් එකට වඩා ස්පෙශල් එක සිරා.. ස්ට්‍රෝන්ග් ලොකු කෑන් එකක් ගහල මට දැනුනෙවත් නෑ කියහන්කො..:dull: හැබැයි ස්පෙශල් එක තිත්තයි..:baffled: (උබට ඉතින් කියල වැඩක් නෑනෙ..:rolleyes:)
    යකෝ බල්ලො බේරපු එක හරි කියහන්කො.. වංගු කෙලින් කරන්නෙ මොකටද බොල?:P:rofl:
    මේ උබද?:rolleyes::rolleyes:
    :rofl: උබ දැන් පරසිද්ද මනුස්සයා වෙලානේ ඇලකිරියේ :rolleyes::P
    podi eka pennanawa man welawaka.
    mata wandoth diwyaloke yanawa.
    oya sini murukku rasa da?
    HUNGAMA MUTHTHA=KUPADIYA=WANACHARAYA=GANU TOKKA=GREECE YAKA


    ඉතින් රිප්ලයි කොරන්න මම හිටියෙ නෑනෙ..:rofl:
    බොන්නෑ කියන්නෙ උබ ඉඳල හිටල බියර් එකක් බොනව ඇති..:rolleyes:
    කෙග් බාන්ඩෙ නේ.. :rofl:
    ඒ කියනවකො හොඳ බියර් බ්‍රෑන්ඩ් එකකුයි, 1200ට වගේ තියෙන හොඳ බෝතලේකුයි.. :rolleyes:විශේෂඥයෙක්ගෙන්ම අහන්න එපැයි..
    ඉතින් බන් නිවාඩු දවසක වෙනමම යන්න ඕන බෝතල් ටික මාරු කොරගන්න..:oo: නිවාඩු දවස් වල අපි නිදාගන්න එකනෙ කොරන්නෙ..:nerd:
    ඔව් බන් ඕක මේ ලංකාවේ තියෙන අවුලක්ද කොහෙද:dull:
    එල එල:)බැහැලාම කිව්වේ පූර්නකාලීනව බිස්නස් කරහන් කියලා:P
    :dull:
    ඔව් සමහර උන් බලන්නේ පහල එකාව පුලුවන් තරම් යටත්කරගෙන ඉන්න:dull:
    ලාවට කරලා හරියන්නේ නෑ:no: කරනවානම් බැහැලාම කරපන්:yes:
    මල් කඩන සීන් වලට නම් ඕනේ එකෙක් කම්මැලි නෑනේ:P
    බොස්ලා ලඟ වැඩ කරන්න බැරි සීන් එක නම් මටත් තියෙනවා :dull:කලින් වැඩකරපු තැන්වලින් අයින් වුනෙත් ඒකයි:nerd:තාමත් ටිකක් ඒ අවුල තියෙනවා:oo:
    බිස්නස් කරපන්:rolleyes:
    පන්සල් එහෙම ගියාද:)
    :) ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
    සිරා මාත් එහෙමයි..:rofl:
    ඔව් ඉතින්.. අපේ කොල්ලො වගයක් නම් මොකද්ද මගුලකට ගිහින් තිබ්බ.. මට යන්න උනේ නෑ කියහන්කො..:dull:
    දුන්නම ගන්න එක උබේ යුතුකම..:rofl:
    අපිත් අප්‍රේල් 21 ඉඳන් ඊයෙ වෙනකන් 3පාරයි..:rofl: අතේ සතේ නෑ ඕයි.. හිඟන්නො වගේ ඉන්නෙ කන්න සල්ලි නෑ බොන්න සල්ලි තියෙ.. :rofl:
    කැ* සීන් එක කියන්නෙ දැන් පට්ට විදියට බොන්න හිතෙනව බන්.. අනේ මන්ද මොකද කියල..:oo:
    හොස්ටල් එකේ බ්ලැක් ඕපල් 1යි, කෙග් 1යි, ගල් බෝතල් 3, බාගෙ ඒව 6යි, බියර් බෝතල් 7කුයි තියෙ.. කෑන් වගයක් තිබිල විසික් කලා.. :rofl:
    බෝතල් ඔක්කොම ඩිපොසිට් තියල ගත්ත ඒව.. :baffled:
    කරුමෙටවත් චෙක් කලොත් හොදි ඕන් නෑ..:rofl: හැබැයි ඔක්කොගෙම වතුර පුරවල තියෙන්නෙ.. ඒ නිසා අවුලක් නෑ..:rolleyes::rofl::rofl::rofl:
  • Loading…
  • Loading…
  • Loading…