prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම නෑ. උඹට කියන්නෙත් නෑ. :P ඒක හරිම සංකීර්ණයි. :P උඹට තේරෙන්නෙ නෑ. අමුතුම ගණයේ කැත සිද්ධියක් :baffled:
    ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඬල හිනැහුනා.
    ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා
    :(
    මම දන්න අපේ පැත්තෙ බිස්නස් කරන අන්කලයෙකුත් ඔබාමා, රැජින එක්ක ඉන්න ෆොටෝ වගේකුයි තව ඔය ටජ්මහල් වයිට් හවුස් එක ගාව ඉන්න ෆොටෝ වගේකු හදල ෆේස් බුක් දාල තිබ්බ උගේ පුතන්දියට කියල. :rofl:
    ඒවා ෆ්‍රේමුත් කරගන :baffled: ඔබාමා හිටන් ඉද්දි එයා සීට් එකේ වාඩි වෙලා :baffled: විලි ලැජ්ජයි.. මට ඒවා දැකල පුකෙනුත් හිනා. කොච්චර සල්ලි තිබ්බත් පුකෙවත් මූට මොලේ නෑනෙ කියල :P
    කොටු ෆ්‍රේම් එකනෙ බන් ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ වදින්නෙ. ඒ ෆ්‍රේම් එක නිකන් ලික්විෆයි කරලා වගේ :baffled: එක්කො ඕක හදපු එකා ප්‍රසන්ටේෂන් එකක් ජීවිතේට දැකල නෑ. නැත්තන් මම ජීවිතේට ඔහොම ස්ක්‍රීන් එකක් දැකල නෑ :(
    ඒක නිව්ස් සයිට් වලත් දාල විලි සංගයක් නැතුව.. නොදකින් :dull:
    දැන් කට්ටිය දාල උඹ ඔහොමම ඊළඟ මැච් සේරම බලපන් ග්‍රවුන්ඩ් එක පැත්ත පළාතේ එන්න එපා කියල. :rofl:
    ඔව්:dull:අපිත් මොබිටෙල් තමයි බන්:cool:ඒත් airtel ඇරෙන්න අනික් සිම් ඔක්කොම තියෙනවා:rofl:
    එල එල :)
    ඒකනෙ මමත් බැලුවෙ. ඒත් අද දෙරණ එකෙත් දාල. මුන් මාර යක්කු නෙ :oo:
    මහින්ද මාමට පින් සිද්ද වෙන්න මේ පාර ෆයිනල් දිනුව. ඡන්දයක් දාන්න ඕනෙ සන්තෝසෙට. :P
  • Loading…
  • Loading…
  • Loading…