එහෙම වටේන්ම අහලා, පළවෙනියට reply දිපූ කොල්ලට කැමති වෙනවා නම් ඒක ආදරේ නෙවෙයි.


එකේ අදහස ඒකි කොල්ලෙක් නැති කමට වේලෙනවා. එහෙම කෙල්ලෝ දාගෙන වැඩක් නෑ, උන්ට පස්සේ හොද කොල්ලෙක් හම්බ වෙච්ච ගමන් උන් පනිනවා, මොකද උන් දැන් කොල්ලට ආදරේ කරන්නේ නෑනේ. එහෙම කෙල්ලොන්ව ඕනේ නම් නවත්ගන්න පුලුවන් box එක විවෘත කිරිමෙන් නමුත් කෙල්ල බඩුවක් නම් ඒකිට ඕවා ගාණකුත් නෑ.
