Harshani Mapa Jan 1, 2016 Wishing you a very happy and prosperous new year... May this year brings you lots of love, happiness and success...
Wishing you a very happy and prosperous new year... May this year brings you lots of love, happiness and success...
DAMER Dec 31, 2015 [IMG][IMG] .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්රයා .............. [IMG][IMG][IMG]
madura199 Dec 20, 2015 අයියේ උඹගෙ අලුත් ජීවිතයට සුභම සුභපැතූම්.එළකිරියෙ මම වැඩියෙන්ම ආශ්රය කළ යාලුවා උඹ තමා අයියේ.මට මුළ ඉඳන්ම උදව් කලා.මචා උබ නියම කොල්ලෙක්.පුලුවන් වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්න.
අයියේ උඹගෙ අලුත් ජීවිතයට සුභම සුභපැතූම්.එළකිරියෙ මම වැඩියෙන්ම ආශ්රය කළ යාලුවා උඹ තමා අයියේ.මට මුළ ඉඳන්ම උදව් කලා.මචා උබ නියම කොල්ලෙක්.පුලුවන් වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්න.
DUSHYANTHA Dec 6, 2015 ade mama pahugya tkema EK awe nae machan.,inbox full wela..mona waradakda machan uba mata EK inna hodama yaluwangen kenek..kawadawath aewa amathak wenne nae.. ae wagema happy wedded life ekakma wewaa.. jaya wewaa.. good luck machan..
ade mama pahugya tkema EK awe nae machan.,inbox full wela..mona waradakda machan uba mata EK inna hodama yaluwangen kenek..kawadawath aewa amathak wenne nae.. ae wagema happy wedded life ekakma wewaa.. jaya wewaa.. good luck machan..
Mr.Tom Dec 1, 2015 මචං සීවීටී ගියර්බොක්ස් එක ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1713530
මචං සීවීටී ගියර්බොක්ස් එක ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1713530
MihiCherub Dec 1, 2015 අඩෝ මචන් බොක්කෙන්ම සුභ පැතුම්...!!! සිරි සුභ මංගලම් පුළුවන් වෙලාවට වරෙන් මචන් එලකිරී
mal pappa Nov 30, 2015 අඩෝ මචන් බොක්කෙන්ම සුභ පැතුම්...!!! සිරි සුභ මංගලම් පුළුවන් වෙලාවට වරෙන් මචන් එලකිරී
agresha Nov 30, 2015 suba pathum pissa මංගලම් ජය මංගලම් පිස්සට සිරි සුභ මංගලම් p.s- mathaka athuwa wedding eka dawasata peththa bonna
suba pathum pissa මංගලම් ජය මංගලම් පිස්සට සිරි සුභ මංගලම් p.s- mathaka athuwa wedding eka dawasata peththa bonna
Rex921 Nov 30, 2015 සුභ පැතුම් මචන් උඹේ අනගාත ජීවිතේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා පුලුවන් වෙලාවට හරි පොඩ්ඩක් ඔලුව දාල යන්න වරෙන් මචන් මගේ mobile number එක උඹට FB එකෙන් එවලා ඇති උවමනාවක් උනොත් call එකක් දීපන් හොඳේ
සුභ පැතුම් මචන් උඹේ අනගාත ජීවිතේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා පුලුවන් වෙලාවට හරි පොඩ්ඩක් ඔලුව දාල යන්න වරෙන් මචන් මගේ mobile number එක උඹට FB එකෙන් එවලා ඇති උවමනාවක් උනොත් call එකක් දීපන් හොඳේ
Ereshaz77 Nov 30, 2015 සුබ පැතුම් මචන් එළකිරි වගේ ජීවත් වෙයන් මචන් පිස්සුද බන් උබෙන් එහෙක කිසි වරදක් උනේ නෑ ඉදල හිටලවත් වරෙන් එළකිරි එක පැත්තේ
සුබ පැතුම් මචන් එළකිරි වගේ ජීවත් වෙයන් මචන් පිස්සුද බන් උබෙන් එහෙක කිසි වරදක් උනේ නෑ ඉදල හිටලවත් වරෙන් එළකිරි එක පැත්තේ
kra Nov 30, 2015 adooooo...... me indala hitalawath waren bn... cngrtz New life ekata.... uben Mona waradakwath wela ne.... udaw misak...
adooooo...... me indala hitalawath waren bn... cngrtz New life ekata.... uben Mona waradakwath wela ne.... udaw misak...