අනේ මල්ලි..මම දන්නවා ඔයා ගත්තු තීරණේ මම කිව්වට වෙනස් කරන්නේ නෑ කියලා..ඒත් මම නන් කියන්නේ එහෙම කරන්න එපා කියලා..ඔයාලා වගේ අය තමයි මේකට වටින්නේ..මේකේ ඉස්සරහට එන පරම්පරාවට යමක් කියලා දෙන්න ඉන්නේ ඔයාලා දෙතුන් දෙනා විතරය් නේද?නේද??නේද???නේද????නේද?????



