Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩක් නෑ මචෝ ඒව මෙතන කියන්න බෑ. / අනික කීපදෙනෙක් මගෙ කලින් යාළුවො :D
    මාළුවො කොටින්ම. එක එක චරිතනේ :D
    උඹම හිතපන් අපි ඕක අස්සෙ ලෙඩ ගැන කියවන්නද? බම්ප් කිය කිය පෝස්ට් දදා ඉන්නද?
    අපි කරන්නෙ හැම තිස්සෙම ත්‍රෙඩ් එක උඩින් තියාගන්න එක. :D
    එනිවේ ඕක යටින් ගෙනිච්ච උන්ව මම දන්නව ;) ඔය පෝස්ට් කරන්න ආවෙ නියෝජිතයො විතරයි.
    ඕක කිඹුල් සහ යූ නෝගේ තරහ උනුයි. අපේ තර උනුයි දෙගොල්ලොම ඉන්නව ;)
    හොන්ස්ට් නං නම විතරයි ගූ කනවා බල්ලො නම දැක්කම උගෙ :rofl: කිඹුල් ජෙප්පා නිසා ඌ එක්ක තරහයි...
    උන් ප්‍රසිද්ධ වෙනවට උන් අකමැතියි. දිය යටින් ගින්දර ගෙනිච්ච උන්වත් මම දන්නව :rolleyes:
    මගෙන් මොකක් හරි වරදක් උනානම් සොරි හොඳේ අන්කල්.
    තෑන්ක්ස් මචං.. අනේ මන්දා වාසනාවද.. අවාසනාවද කියලා.. හීනෙකින්වත් හිතුවෙ නෑ බං.. අනික කෝටිපතියෙක්ගෙ දුවෙක්.. කෙල්ල නම් හොඳයි බං.. අවුලක් නැහැ.. කලින් දෙන්නෙකුට ලව් කලා.. දෙකම බූට්.. :lol: බලමු මචං ඉස්සරහට..

    http://www.elakiri.lk/forum/showpost.php?p=16556985&postcount=40 ඕක කියවහං මචෝ..
    ත්‍රෙඩ් එකට ඇඩ්මින් වරුන් විසින් කෙලින ලදී. මම ටයිප් කරලා දාපු පෝස්ට් දෙකටම හුචස් වෙන ලදී :lol:
    ඔව් මචෝ.. :)
    අවුලක් නැහැ.. ඒ දෙන්නම කැමතියි..
    anunge reddwal thama hoyanne :dull:උබ කටවහගන් ඉදපන් :lol:කව්රුත් කිව්වෙ නෑ. හිතල දැම්මේ :lol:
  • Loading…
  • Loading…
  • Loading…