අවුරුද්දට කවුද බන් ඔන් ලයින් ෆන් පස්සෙ එලවන්නෙ අපි නම් කැට ගැහුවා බුරු ගැහුව අඩිය ගැහුවා
සුපිරි ෆන් ගත්තා හෙට ගමෙ අවුරුදු උස්සවය බන් එකට බැහැලා වැඩ අපෙ සෙට් එක කරන්නෙ
පස්සෙ සෙට් වෙමු 20 විතර තාම නැයොන්ගෙ ගෙවල් වලත් ගිහින් ඉවර නැහැ ඔයි පස්සෙ සෙට් වෙමු

අර කොහොමෙයි බං ඒක හොයාගත්තෙ..?