cspmaxx Mar 1, 2010 අයියා මේක ගැන මොනවද හිතන්නේ.... http://www.elakiri.com/forum/showthread.php?p=6855254#post6855254
The_CN Feb 24, 2010 කොහොම අයියා ජීවිතේ අළුත් තොරතුරැ ...... පවුලේ හැමොමයි අයියයි සැපෙන් සතුටින් කියලා හිතනවා ....... බුදුසරණයි අයියට .......
කොහොම අයියා ජීවිතේ අළුත් තොරතුරැ ...... පවුලේ හැමොමයි අයියයි සැපෙන් සතුටින් කියලා හිතනවා ....... බුදුසරණයි අයියට .......
RuZZa Feb 23, 2010 ඔයා ලඟ මේ වගේ කියමන් තියෙනව නම් මේකේ දාන්න http://www.elakiri.com/forum/showthread.php?t=485512
S S sandun thilaka Feb 17, 2010 ok ayya man eyata heta call karala thawa wisthara danagannam Thankz! Theruwan Saranai!
S S sandun thilaka Feb 17, 2010 http://www.elakiri.com/forum/showpost.php?p=6719807&postcount=67414 meya mata call kala.. meya ge puthage papuwe hole ekak... man doctorge reportz illuwa .. eyaa ewala thibuna... masayak athulatha operation eka karanna oni lu ayya mokada kiyanne
http://www.elakiri.com/forum/showpost.php?p=6719807&postcount=67414 meya mata call kala.. meya ge puthage papuwe hole ekak... man doctorge reportz illuwa .. eyaa ewala thibuna... masayak athulatha operation eka karanna oni lu ayya mokada kiyanne
අවි හිංසක Feb 16, 2010 onna oka alla danna ayya moda yakkunta kiyala terum karanna beh... ugath modayo un..
DiLakshika Feb 13, 2010 මේ ටිකේනම් කතාකලේ නෑ අයියෙ. මේ දවස්වල එයාගෙ ප්රතිකාර පටන් අරන් තියෙන්නේ. කතා කලාම නම් හැමෝවම මතක් කරනවා......අයියටත් දළදා සමිඳු සරනයි !
මේ ටිකේනම් කතාකලේ නෑ අයියෙ. මේ දවස්වල එයාගෙ ප්රතිකාර පටන් අරන් තියෙන්නේ. කතා කලාම නම් හැමෝවම මතක් කරනවා......අයියටත් දළදා සමිඳු සරනයි !
nwnbs Feb 13, 2010 මේ තියෙන්නෙ අයියා අර මං කලින් දවසක කියපු නිකිණි අක්ක දාපු අළුත්ම කවිය... සෑහෙන කාලයකට පස්සෙ තමයි එයා ඔය නිර්මාණය කරේ... http://www.elakiri.com/forum/showthread.php?p=6693395&posted=1#post6693395
මේ තියෙන්නෙ අයියා අර මං කලින් දවසක කියපු නිකිණි අක්ක දාපු අළුත්ම කවිය... සෑහෙන කාලයකට පස්සෙ තමයි එයා ඔය නිර්මාණය කරේ... http://www.elakiri.com/forum/showthread.php?p=6693395&posted=1#post6693395