පිළිතුරු නැති උනාට කමක් නෑ අයියා.

මම බැලුවෙ ඒක ලැබුනද නැද්ද කියල.

ශොපින් ඉවරයක් වෙන්නෙ නෑ අයිය. දන්නවනෙ ඉතිං, හැමදේම අරං යන්න තමයි හිතෙන්නෙ.

ගෙඩරිනුත් බලං ඉන්නව. අපිත් බලං ඉන්නව. කෝ ඒත් ඉතිං මේ දවස් ටික ගෙවෙන්නෙ නෑනෙ.

අප්‍රේල් 10ට තව සෑහෙන කාලයක් තියෙනව...

බෞද්ධ සංවිධානෙට අනිවාර්යයෙන් සහය දෙන්න ඕනෙ අයියා. අපි මොකක් හරි ප්‍රායෝගික දෙයක් කරන්නම ඕනෙ.