nwnbs Feb 13, 2010 බොහොම ස්තුතියි අයියා... කෝ අයියා අලුතින් මිකුත් ලියල නෑ වගෙයි... මම ආවෙම අයියගෙ අළුත් නිර්මානයක් එහෙම ඇති කියල හිතාගෙනමයි...
බොහොම ස්තුතියි අයියා... කෝ අයියා අලුතින් මිකුත් ලියල නෑ වගෙයි... මම ආවෙම අයියගෙ අළුත් නිර්මානයක් එහෙම ඇති කියල හිතාගෙනමයි...
nwnbs Feb 11, 2010 හායි අයියා... කොහොමද ඔයාට? හොඳින් ඉන්නව කියල හිතනව. මේ දවස් වල වැඩිය එන්න උනේ නෑ. හදිස්සියෙම පොඩි අදහසක් ලිව්ව. http://www.elakiri.com/forum/showthread.php?t=458345 අයිය හොඳින් ඉන්න. වෙලාවක කතාකරමු. :) තෙරුවන් සරණයි අයියා...!!!
හායි අයියා... කොහොමද ඔයාට? හොඳින් ඉන්නව කියල හිතනව. මේ දවස් වල වැඩිය එන්න උනේ නෑ. හදිස්සියෙම පොඩි අදහසක් ලිව්ව. http://www.elakiri.com/forum/showthread.php?t=458345 අයිය හොඳින් ඉන්න. වෙලාවක කතාකරමු. :) තෙරුවන් සරණයි අයියා...!!!
ela_eluwa120 Feb 10, 2010 ඒ කවිය සැර වැඩී නේද..ආයි ඒවා ලියන් නැතිව ඉන්න ඕනි..වෙනින් වස්තුබීජයක් හොයාගන්න වෙයි වගේ...
TearDrop Feb 8, 2010 මහගෙදරින් නැවත ඔබට ආයාචනයක් ...! http://www.elakiri.com/forum/showthread.php?p=6641698&posted=1#post6641698
මහගෙදරින් නැවත ඔබට ආයාචනයක් ...! http://www.elakiri.com/forum/showthread.php?p=6641698&posted=1#post6641698
maranaya Feb 8, 2010 අයියෙ ම0 ඔයාව ස්කයිප් වලින් ඇඩ් කලා ඇඩ් වෙලා නැත්නම් මගෙ ස්කයිප් නෙම් එක නිශාන්ත දසනායක(skyp-nishanthadasanayaka) කියල ගහන්න එතකොට හරි තෙරුවන් සරණයි...
අයියෙ ම0 ඔයාව ස්කයිප් වලින් ඇඩ් කලා ඇඩ් වෙලා නැත්නම් මගෙ ස්කයිප් නෙම් එක නිශාන්ත දසනායක(skyp-nishanthadasanayaka) කියල ගහන්න එතකොට හරි තෙරුවන් සරණයි...
coolnishan Feb 7, 2010 අඩේ දොරේ.. හික් හික් හික්.... දන්නේ නැද්ද, පොඩ්ඩක් සප්පායන් වුනා.. අර නිව්ස් වලට පෙන්නුවේ නුවර නෙවේ නේද...? කාලෙකට ඉහත ඔය වගේම සීන් කෝන් එකක් වුනා. ඉතින් ඉතින් දොරේ කොහොමද සැප සනීප...?
අඩේ දොරේ.. හික් හික් හික්.... දන්නේ නැද්ද, පොඩ්ඩක් සප්පායන් වුනා.. අර නිව්ස් වලට පෙන්නුවේ නුවර නෙවේ නේද...? කාලෙකට ඉහත ඔය වගේම සීන් කෝන් එකක් වුනා. ඉතින් ඉතින් දොරේ කොහොමද සැප සනීප...?
maranaya Feb 7, 2010 අයියෙ මගෙ පරන එවා ම0 ගාව තියනවා. එත් ම0 එලකිරි එකට දාපු පරන කවි තමා නැත්තෙ මට එ ටික තිබුන තැන් වලට දා ගන්න ඔනි මට එ ටික දාගන්න උදවු කරන්න කරුණාකරලා බුදු සරණයි ඔයාට එ වගෙම මාව දිරිමත් කරනවට බොහොම පි0
අයියෙ මගෙ පරන එවා ම0 ගාව තියනවා. එත් ම0 එලකිරි එකට දාපු පරන කවි තමා නැත්තෙ මට එ ටික තිබුන තැන් වලට දා ගන්න ඔනි මට එ ටික දාගන්න උදවු කරන්න කරුණාකරලා බුදු සරණයි ඔයාට එ වගෙම මාව දිරිමත් කරනවට බොහොම පි0
maranaya Feb 6, 2010 බලමු අයියෙ ම0 මෙල් එකක් යවන්නම් බරි උනොත් මට හඩල දෙන්න ම0 ල0කාවෙ නෙමෙ ඉන්නෙ හුගාක් දුර රටක එක නිසා මට මගෙ පරන එවා තිබින තැන් වලට දා ගන්න ඔනෙ
බලමු අයියෙ ම0 මෙල් එකක් යවන්නම් බරි උනොත් මට හඩල දෙන්න ම0 ල0කාවෙ නෙමෙ ඉන්නෙ හුගාක් දුර රටක එක නිසා මට මගෙ පරන එවා තිබින තැන් වලට දා ගන්න ඔනෙ
maranaya Feb 6, 2010 නැ අයියෙ අනික් අය ලියලා තියන එවා තියනවා එත් මන් දාපු නිර්මාණ කැපිලා අකක් වත් නැ මට අය එ එ තැන් වලට එවා දා ගන්න ඔනෙ එත් කර ගන්න බැ ම0 මහන්සි වෙලා හදා ගත්ත එවා එවා අය දාන විදිය කියල දෙන්න මගෙ ප්රොරොෆයිල් එකට ගිහින් බලන්න පරන එවා එකක් වත් නැ
නැ අයියෙ අනික් අය ලියලා තියන එවා තියනවා එත් මන් දාපු නිර්මාණ කැපිලා අකක් වත් නැ මට අය එ එ තැන් වලට එවා දා ගන්න ඔනෙ එත් කර ගන්න බැ ම0 මහන්සි වෙලා හදා ගත්ත එවා එවා අය දාන විදිය කියල දෙන්න මගෙ ප්රොරොෆයිල් එකට ගිහින් බලන්න පරන එවා එකක් වත් නැ
maranaya Feb 6, 2010 අයියෙ මගෙ ප්රොරොෆයිල් එකෙ පරන එවා කැපිලා එවා එන්නෙ නැ මට එ එ තැන් වලට තිබුන පරන එවා දාගන්න ඔනෙ එත් එන්නෙ නැනෙ මට එක කරන විදිය කියල දෙනවද තෙරුවන් සරණයි...
අයියෙ මගෙ ප්රොරොෆයිල් එකෙ පරන එවා කැපිලා එවා එන්නෙ නැ මට එ එ තැන් වලට තිබුන පරන එවා දාගන්න ඔනෙ එත් එන්නෙ නැනෙ මට එක කරන විදිය කියල දෙනවද තෙරුවන් සරණයි...
maranaya Feb 6, 2010 හැමදා ම මාගෙ දුප්පත් නිර්මාණ කියවා මා දිරි මත් කරන ඔබට සුබ අනාගතයක් ... සදා ජය අයියෙ ඔයා ට
ela_eluwa120 Feb 4, 2010 http://www.elakiri.com/forum/showpost.php?p=6604104&postcount=12 අෆ්ෆා..මාර වාග් හරඹයක් නෙ...:shocked::shocked::P:P:rolleyes:
http://www.elakiri.com/forum/showpost.php?p=6604104&postcount=12 අෆ්ෆා..මාර වාග් හරඹයක් නෙ...:shocked::shocked::P:P:rolleyes:
nwnbs Feb 3, 2010 හායි අයියා... ඉතින් කොහොමද අයියට? හොඳින් ඉන්නව නේද? මම නම් වෙනද වගේම තමයි. ටිකක් එළකිරි එවෙනව අඩුයි. අයිය එක්ක කතාකරන්නත් බැරි උනා ටික දවසකින්. ඉතිං... හොඳින් ඉන්න අයියා... තෙරුවන් සරණයි...!!!
හායි අයියා... ඉතින් කොහොමද අයියට? හොඳින් ඉන්නව නේද? මම නම් වෙනද වගේම තමයි. ටිකක් එළකිරි එවෙනව අඩුයි. අයිය එක්ක කතාකරන්නත් බැරි උනා ටික දවසකින්. ඉතිං... හොඳින් ඉන්න අයියා... තෙරුවන් සරණයි...!!!
RuZZa Jan 31, 2010 ඔන්න මම එකක් ලිව්වා රොන් අයියා කියපු නිසා....රොන් අයියගේ නිර්මානත් එක්ක ගත්තම මේක ලඟින් වත් තියන්න බෑ....දැනගන්න කැමත්යි අදහස් http://www.elakiri.com/forum/showthread.php?p=6572720#post6572720
ඔන්න මම එකක් ලිව්වා රොන් අයියා කියපු නිසා....රොන් අයියගේ නිර්මානත් එක්ක ගත්තම මේක ලඟින් වත් තියන්න බෑ....දැනගන්න කැමත්යි අදහස් http://www.elakiri.com/forum/showthread.php?p=6572720#post6572720
RuZZa Jan 29, 2010 අනිවාරියයෙන්ම අයියේ....මම ලියනවාමයි එකක් බොහෝම ස්තූතියි දිරි ගැන්වීමට ඒත් මම මීට ඉස්සෙල්ල ලියලා නම් නෑ...අයියට කොහොමද මට උදව්වක් කරන්න පුලුවන්???
අනිවාරියයෙන්ම අයියේ....මම ලියනවාමයි එකක් බොහෝම ස්තූතියි දිරි ගැන්වීමට ඒත් මම මීට ඉස්සෙල්ල ලියලා නම් නෑ...අයියට කොහොමද මට උදව්වක් කරන්න පුලුවන්???