<----මේ ඇවටර් එක ෂොයි නැද්ද...?
මේදා සැරේ අවුරුද්ද සදදේ අඩු වෙයි වගේ....මෙදා සැරේත් ගෙවල් වලින් පිඟන් එන්න පටන් ගන්නවා....මම කරන වැඩේ ඒ පිඟන් වල තියන එවාම වෙන ගෙවල් වලට මාරු කරලා යවනවා
එක සැරයක් ආපු පිඟානක් මම ඒ ගෙදරටම යැව්වා....ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නැ....සමහර වෙලාවට අපේ ගෙදර කැවිලි අයේ අපිටම එනවා කැරකිලා කැරකිලා.. 