අයියෙ උඹ වැඩේ නතර කරන්නද හදන්නෙ.. අනේ ඒක කරන්න එපා..
දැන් කොහොමද අර වැඩේ තත්වෙ.. මම කලිනුත් දැම්මා මැසේජ් එකක්.. නමුත් ප්රතිචාරයක් නැත.. වැඩ අදික නිසා වෙන්න ඇති.. කමක් නෑ.. ඔයාට ජය හා සතුට..!

Ubatath EK epa unada....
උඹ ඕක අතහරින්නේ නැතුව පුලුවන් නම් නඩු දාපන්. ඌට රත්තවෙන්න වැදෙයි එතකොට.