Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අයියෙ උඹ වැඩේ නතර කරන්නද හදන්නෙ.. අනේ ඒක කරන්න එපා.. :(
    දැන් කොහොමද අර වැඩේ තත්වෙ.. මම කලිනුත් දැම්මා මැසේජ් එකක්.. නමුත් ප්‍රතිචාරයක් නැත.. වැඩ අදික නිසා වෙන්න ඇති.. කමක් නෑ.. ඔයාට ජය හා සතුට..!
    :P උඹ ඕක අතහරින්නේ නැතුව පුලුවන් නම් නඩු දාපන්. ඌට රත්තවෙන්න වැදෙයි එතකොට.
    ආයි හොරකම් නොකරන්නම.
    අයියෙ මොකෝ බං දැන් තත්වෙ.. පිළිතුරක් ලැබුනද උඹට උන්ගෙන්..?
    මම දැක්ක හැටියට මව් බිම පත්තරයේ facebook fan page එකක් තියෙනව නේ?
    කොහොමද ඒකේ like කරලා තියෙන හැම එකාටම මේක දැන්නුවා නම්. message ගහන්න උන්ට
    Elakiri එකේ link එකත් දාලා.
    උඹට පුලුවන් මේ software use කරන්න bulk message යවන්න
    http://www.rankbook.com/facebookautomessenger.php
    අදාළ page එකට ගිහින් උන් ඔක්කොම්ට තනි message එකක් මේකෙන් යවන්න පුලුවන්.
    මම දැක්කේ නෑ බන් ඒක. reply එකක් දාලා ඇති ඒ විදියටම වැඩේ කරපන් එතකොට හරි.
    මේකේ තියෙන හැම thread එකක්ම කියවන්නේ නෑ මම.
    මචන් මම මේ දවස්වල ගොඩක් අවිවේකයි බන්.............
    අනිවා ඩෙෆා මම එනවා,,,,,,,,,,,,,,
    බය වෙන්න එපා ,,,,,,,,,,,
    මොකෝ ලොක්කා දැන් තත්වෙ.. අරුන් යවපු මේල් එකට පිළිතුරක් එව්වද..?
    මචන් මටත් කොහෙන් හරි ගොතයෙක් පාත් වෙනවා
    මචන් අර මව්බිම එකේ වැඩ කරන එලකිරි කොල්ලො දෙන්නව සම්බන්ධ කරගනින් උඹට වැරැද්ද නිවැරදි කරන්න උන් උදව් කරයි.උන් දෙන්න එළකිරි වෙනුවෙන් ඉස්සර ඉදල කැපවෙච්ච කොල්ලො දෙන්නෙක්.

    Onna Mama Ekekta Seen Eka Msg Kala
    කියලා වැඩක් නෑ බන්...ජී.ටී ඉන්න විදිහෙන් මට නම් එලකිරිය එපා උනා බන්....
  • Loading…
  • Loading…
  • Loading…