නවත්තන්නෙ මොකටද සහෝ... දිගටම කරගෙන යන්න.. රිදෙන දෙවල් කිව්වම ඒවට තමුන්ට රිදුන බව පෙන්නන්න එපා... වැරැදිලාවත් එහෙම පෙන්නුවොත් මෝරු තමන්ගෙ මෝරෙක් ලෙඩවුනාම කාල දානවා වගේ මේකෙ අපතයො ඔයාව කාලා දාවි... හෙල සිංහල කමේ පට්ටම අනන්ය්තාවක් මේක. මමනං කියන්නෙ හදිසියෙ ඔය තීරනේ ගන්නැතුව තව සතියකට පස්සෙ ආයෙ ලියනවද නැද්ද කියන එක තීරනය කරන්න...
මේකත් නියම ගීත විචාරයක්,,,,,,