hansa1018 Jan 1, 2012 "Years will pass........ memories would last....... Cherish the good ones and ignore what gives pain......... Celebrate New Year in a cheerful spirit......, by not regretting or feeling proud of gains........."
"Years will pass........ memories would last....... Cherish the good ones and ignore what gives pain......... Celebrate New Year in a cheerful spirit......, by not regretting or feeling proud of gains........."
praveenKF Dec 31, 2011 ලබන්නා වූ අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් >>>> සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
Pink panther Dec 31, 2011 Machan api mala gedara,, apu gaman game1 gahamu,, HAPPY NEW YEAR 2012.. Puluvannam man wenuwen arayatath wish1k dapan..
Machan api mala gedara,, apu gaman game1 gahamu,, HAPPY NEW YEAR 2012.. Puluvannam man wenuwen arayatath wish1k dapan..
sasliit Dec 29, 2011 mokadda aleemooooooo me msg eke theruma eeeeeeeeeeee? msg wala weradi oyanne methana kaviyak demmanam narakada ape achchi amme.... idapiyako ahuweyanko kavi maduwedeeeeeeeeeeeeeeeeeeee..... hik
mokadda aleemooooooo me msg eke theruma eeeeeeeeeeee? msg wala weradi oyanne methana kaviyak demmanam narakada ape achchi amme.... idapiyako ahuweyanko kavi maduwedeeeeeeeeeeeeeeeeeeee..... hik
hansa1018 Dec 27, 2011 දෙදහෙත් නොනැවතී තව ගොඩ දුර යන්න............ අපගෙන් සුභ පැතුම් මිතුරේ පිලිගන්න........... රණ්ඩුව ජොලියටයි පොඩ්ඩක් ෆන් ගන්න......... සිහි වුන එකයි හොඳයි අපිවත් කවි ලියුව්ව........
දෙදහෙත් නොනැවතී තව ගොඩ දුර යන්න............ අපගෙන් සුභ පැතුම් මිතුරේ පිලිගන්න........... රණ්ඩුව ජොලියටයි පොඩ්ඩක් ෆන් ගන්න......... සිහි වුන එකයි හොඳයි අපිවත් කවි ලියුව්ව........
Captain ජැක් ස්පැරෝ Dec 27, 2011 එළනේ මචෝ සැස්ලීටෝ..... ඔන්න මාත් සුභ පතනවෝ...... තව සතියකින් මචෝ.......... 3000 ත් ගහපියෝ.........
cha_sl Dec 26, 2011 "සුපිරි කවි ටිකක්" දැකලා අදට දවස් තුනයි එදා ඉඳල අද වෙනකන් රැදුනේ එකම තැනයි දෙදාහ සමරන්න ලැබුන එකම මගේ පිනයි ඇහැක් වගේ රැකගමු අපි මේක අපේ පනයි
"සුපිරි කවි ටිකක්" දැකලා අදට දවස් තුනයි එදා ඉඳල අද වෙනකන් රැදුනේ එකම තැනයි දෙදාහ සමරන්න ලැබුන එකම මගේ පිනයි ඇහැක් වගේ රැකගමු අපි මේක අපේ පනයි
dath kimbula Dec 26, 2011 දෙව් සමිදුන් ඉපදුනු මේ දුරුතු මසේ සිත සතුටින් ඉන්නට ලැබෙනා මාසේ වීලා හොදින් සාමය ඔබ සැමට මෙසේ සුබ නත්තලක් වේවා සුහදයනි මෙසේ!!!
දෙව් සමිදුන් ඉපදුනු මේ දුරුතු මසේ සිත සතුටින් ඉන්නට ලැබෙනා මාසේ වීලා හොදින් සාමය ඔබ සැමට මෙසේ සුබ නත්තලක් වේවා සුහදයනි මෙසේ!!!
hamesh Dec 25, 2011 ලෑබුවා වූ මේ සුබ නත්තල කිරි ඉතිරේවා සස්ලිට්ටෝ උඹට මව මතක් වෙලා දාපු විශ් එකට තුති පුදමි මුළු හදෙන්ම මම උඹට
ලෑබුවා වූ මේ සුබ නත්තල කිරි ඉතිරේවා සස්ලිට්ටෝ උඹට මව මතක් වෙලා දාපු විශ් එකට තුති පුදමි මුළු හදෙන්ම මම උඹට
name-X Dec 25, 2011 A very Merry Christmas and a Healthy and Happy New Year to you and your family!!!!