Reaction score
1,505

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "Years will pass........
    memories would last.......
    Cherish the good ones and ignore what gives pain.........
    Celebrate New Year in a cheerful spirit......,
    by not regretting or feeling proud of gains........."

    ලබන්නා වූ අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් >>>> සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    Machan api mala gedara,, apu gaman game1 gahamu,, HAPPY NEW YEAR 2012..
    Puluvannam man wenuwen arayatath wish1k dapan..:love::love:
    mokadda aleemooooooo me msg eke theruma eeeeeeeeeeee? msg wala weradi oyanne methana kaviyak demmanam narakada ape achchi amme.... idapiyako ahuweyanko kavi maduwedeeeeeeeeeeeeeeeeeeee..... hik


    දෙදහෙත් නොනැවතී තව ගොඩ දුර යන්න............
    අපගෙන් සුභ පැතුම් මිතුරේ පිලිගන්න...........
    රණ්ඩුව ජොලියටයි ‍පොඩ්ඩක් ෆන් ගන්න.........
    සිහි වුන එකයි හොඳයි අපිවත් කවි ලියුව්ව........
    "සුපිරි කවි ටිකක්" දැකලා අදට දවස් තුනයි
    එදා ඉඳල අද වෙනකන් රැදුනේ එකම තැනයි
    දෙදාහ සමරන්න ලැබුන එකම මගේ පිනයි
    ඇහැක් වගේ රැකගමු අපි මේක අපේ පනයි
    දෙව් සමිදුන් ඉපදුනු මේ දුරුතු මසේ
    සිත සතුටින් ඉන්නට ලැබෙනා මාසේ
    වීලා හොදින් සාමය ඔබ සැමට මෙසේ
    සුබ නත්තලක් වේවා සුහදයනි මෙසේ!!!
    ලෑබුවා වූ මේ සුබ නත්තල
    කිරි ඉතිරේවා සස්ලිට්ටෝ උඹට
    මව මතක් වෙලා දාපු විශ් එකට
    තුති පුදමි මුළු හදෙන්ම මම උඹට
    A very Merry Christmas and a Healthy and Happy New Year to you and your family!!!! :D:D:D:D:D:D:D:D:D
  • Loading…
  • Loading…
  • Loading…