Reaction score
1,505

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • විසි හතරයි දෙසැම්බරයෙ ඒ..............දිනය
    කරදර ටික පටන් ගත්තෙ ඒ..............දිනය
    තාමත් නැත නැවතීමක් හරි................දිගය
    එන විට එන්නෙ වැල් පිට වැල්.........කරදරය



    මචන්,,,, මුලින්ම සමාව ඉල්ලනව කවි මඩුවට එන්න බැරි උනාට එක දිගට...ගිය මාසෙ පටන් ගත්ත කරදර ටික තාම ඉවර නෑ බන්.ඒකයි කවි කියන්න එන්න බැරි උනෙ.මටත් හරි අප්සට් කවි කියන්න එන්න බැරි උන එකට..කමක් නෑ මම නැති උනාට,උබල නියමට නූල ඇදගෙන යනවා...නූල නං නැවතෙන්න දෙන්න එපා පු‍තෝ..මම තව ටික දවසකින් අනිවා එනවා...ඔන්න එතකන් මගෙන් රෙප්++++
    ela ela kolla ,
    mama machan bokkenma lov karala , bokkatama wadinna boot kala , nati wenna beela , dan manussayek widihata oluwa usssagena inna kollek ban , mama dan mona badaka awat baya na , uba me songs wala teruma kiyana kota mata matak wenawa ewain godak mage jeewite neda kiyala..
    ela ela
    ඒහ්...උඹ ඔන් ලයින් ද?
    කලින් කතා කරපු වෙලාවේ මම හක්කක් ඔපරේට් කරමින් උන්නේ.....අර මැසේජ් එක ගැහුවේ මගේ ඇසිස්ටන්නට්....
    සුභ පැතුම් මගේ යාළුවේ නුඹට
    ඇරියා නේද උඹ දාහට
    මෙන්න මගෙන් කිස් එකක් බොට
    ඊලට ඇරපිය දෙදාහට


    [IMG][IMG][IMG]


    [IMG][IMG][IMG][IMG]
    aiya mama adai online awe...adai bil eka gewala man me awe...wish ekata thanx...same to u kiwwa bokkenma... :)
    තිළිනය බැලුව මුල සිට අගටම පට්ට
    පතනෙමි එයම අපෙ හොඳ මිතු සස්ලිට්ට
    අනිවා කියමු කවි මඩුවෙදි කවි පට්ට
    නැවතත් පතමි සුභ අවුරුදු සස්ලිට්ට
    ඔබන්න කියා දුන්නා මට ලින්ක් එකක්....
    එබුව ගමන් ආවා තව වින්ඩෝ එකක්......
    ලෝඩ් වෙනවා ලෝඩ වෙනවා හැටපැයක්...........
    පස්සේ බලන්නම් මචන් දැන් නෙට් එක පට්ට ස්ලෝවක්.....
  • Loading…
  • Loading…
  • Loading…