sayo
Reaction score
1,474

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Gedara thiyene campus eka issarahama 1st lane eke

    ඒක දිලද දන්නෑ මේ වෙද්දි :sorry: මෙච්චරකල් තිබ්බොත් පුදුමයි
    mama yaluwekata bala poroththuwak dunnoth eka itu karanna one ne..ekai...nethnam eka hithata hari ne ne..welcome nanga
    හ්ම් ඔයාගෙ කතාව ඇත්ත අක්කෙ.. තව අවුරුද්දක් දෙකක් ඉවසනෝ ඉතිං.. විසි හයයි තාම.. :D
    නෑ අක්කෙ මං ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ ජොබ් එකක් කලේ..
    අක්කට මතක ඇත්තෙ මං ගේ හදනව කියපු එක වෙන්න ඇති.. :D

    ඔව් අක්කෙ.. ඒත් ඉතිං දැන් අවුරුදු ගානක් සම්බන්ධෙත්.. බදින්න කියල තමා කියන්නෙ ගර්ල්ගෙ ගෙදරින්.. එයාට නම් ටිකක් සල්ලි තියෙනවා.. ඒත් එයාලට තිබ්බට වැඩක් නෑනේ මට නැත්තං.. අන්තිමේ ගෑනිගෙන් පිහිටෙන් ජීවත් වෙන කාලකන්නියෙක් කියයි..
    පවුල් වලින් ලැබිච්ච නෑනේ අක්කෙ අපිට..
    තාත්තා එකතුකරපුවා පොත්පත් වල තියේ නම්, වතුපිටි ඉඩකඩම් තියේ නම් ඔන්න ඩිංගක් හරි ශේප්.. එච්චර දේවල් කරන්න තරම් තාත්තට පුලුවන්කමක් තිබ්බෙ නැහැ.. පොඩි රස්සාවක් කලේ එයා.. ඒ හම්බකරපුවයිනුත් සීයට හැටක් විතර මටම තමා වියදම් කලේ.. මට මුල ඉදන් ගේම ගහන්න ගියාම පට්ට දුකක් විදින්න ඕන..
    ඒකනේ..
    අක්ක එක්ක හුගාක් ඉස්සර චැට් කලේ..
    මට මතකයි..

    ඔව් අක්කෙ පරණ තැනම තමා..
    මම නම් තාම බැන්දෙ නැහැ..
    හරි ස්ථාවරයකට එන්නෙ නැතුව කසාද බදින්න බැහැ අක්කෙ..
    බයයි..
    බැන්දට පස්සෙ කාටවත් පින්සෙන්ඩු වෙන්න බෑනේ.. :(
    අන්තිමේ වයිෆුත් දුකේ මාත් දුකේ..
    හලෝ අක්කෙ..
    කොහොමද ඔයාට..
    මට මතක විදියට ඒ කාලෙ අක්කා කැම්පස් ද කොයිද හිටියෙ..
    ඊට පස්සෙ කාලයක් නෑවිත් හිටියනේ ඔයත්..
    දැන් ජොබ් එකක් එහෙම කරනව ඇති නේද..? :)
    එන්න කඹ අදින්න :rofl:
    please vote for kasippu warriors :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064

  • Loading…
  • Loading…
  • Loading…