shenic
Reaction score
1,290

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇත්ත.. ඒක තමා මමත් උඹට කියන්නේ..
    මට ඒහැටි දේශපාලනික අතීත සිද්දි, ඔය ඒක ඒක ඒවා ගැන ලොකු දැනුමක් නෑ. දළ වැටහීමක් විතරයි. අනික මම ඔය දේශපාලනික දේවල් කියවන්න පවා පටන් ගත්තේ මේ චන්දෙ දී. නැත්තම් මම ඔය මාතෘකාව අතැරලා දාලා තිබ්බේ.. thread එකක් වත් බැලුවේ නෑ.
    එත් හරි/වැරදි දෙක පැහැදිලිව දකින්න පුළුවන්කම තියනවා. ඒ ඇති හොඳටම. දැනුම නැති වුනාට.

    ඔතන සෙට් එකට මහින්ද ගෙන් සැලකිය යුතු තරම් වාසියක් වෙච්චි නිසා රෙදි නැතිව කඩේ යන්නේ.
    ඒ නිසා උන් එක්ක කෑ ගහගෙන වැඩක් නෑ.
    චන්දෙට කලින් කියපුවා මයි තාම කියවන්නේ.
    අපිට මහින්ද කල හොඳක් හොඳක් විදිහට දකින්න පුළුවන් උනාට තුන්කල් දැක්මට විරුද්ද පාක්ෂිකයෙක් ගේ හොඳක් පෙනෙන්නේ නෑ කවදාවත්.
    උන්ගේ මොළ කළා තියෙන්නේ. උතුරේ වගේ පුනරුත්තාපන කඳවුරු මාතරත් දාන්න ඕනේ.

    ඒ නිසා උඹට ආතල් එකක් ගන්න ඕනේ නං අවුස්සලා ආතල් එකක් ගනින්.. :D
    එත් සිරාවට වාද කරන්න යන්න එපා! :D
    :)ඔව් මචන් උබ හරි ,

    මහින්ද අන්තිම කාලේ පට්ට පිස්සුවක් නැටුවේ 2005න් පස්සේ මහින්ද අන්තිම අවුල් උනා බන් ..

    මහින්ද හෙන්චලා එක්ක නම් වාද කරලා වැඩක් නැ බන් මොකද උන් කිසිම දෙයක් පිළිගන්න සුදානම් නැ එහෙම අයත් එක්ක තර්ක කරන්න වාද කරන්න එක වැඩක් නැ මමත් ඔය ජොලියට මඩක් ගහනවා ඇරෙන්න ඔය සෙට් එක ගැන හොදට දැනගෙන ඉන්නේ උන් මේ අම්මා අප්පා උනත් උගස් තියලා මහින්දගේ හෙට වෙනුවෙන් කඩේ යන වහල් හමුදාවක් බන් .. :D ඔය සෙට් එක නිසා බුද්දිමත් පිරිස ත්‍රෙඩ් වලට සෙට් වෙන්නේ නැ බන් .. :(
    මචන් මේක මොලෙන් ගහපු ගේම් එකක් මහින්දට අග මුල සොයාගන්න බැරිවෙලා තියෙන්නේ ... මහින්ද සදා අනාථයි මේක හේතුව මහින්ද චන්දිකාට බලු වැඩේ කරලා සම්පුර්ණ බලයගන්න ඕන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නීති සංග්‍රහය වෙනස් කළා පක්‍ෂයේ සාමාජිකත්වය තිබෙන කවුරුන් හෝ ජනාධිපත් තනතුරේ වැඩ කරනවා නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්සහයේ සභා පතිවරයා බවට පත්විය යුතුයි කියලා .. මෙහෙම කලේ චන්දිකාගේ පක්‍ෂයෙන් චන්දිකාව එලියට ඇදලා දන්නා බල ලොබි කමට දැන් එක මිනිහාටම කැරකිලා ඇවිත් තියෙනවා ... නිමල් සිරිපාල කියන්නේ කවදාවත් බලය අතහරින මනුස්සයෙක් නෙවේ මිනිහා පොරකාලා ගනිපු තනතුර මහින්දට පුජා කරන්න තරම් මහණදම් පුරලා නැ ..
    vm එක පැටළුනා බන් .. මොකද කරන්නේ නිදියන්නේ නැද්ද ?
    දැක්කාද මේ සින් එක කරුනාම ඇත්ත හෙළි කරනවා ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1664207

    ehemada... matath enna venne nah... eke neme Meh paara April New Year Events vada kohomada.. :D :D :D :D mata baaldiya adapu kenava man e kaalen passe dakkema nah ne...
    ඉන්බොස් එක ක්ලින් කළා මචං දැන් හරි ...

    ගුඩ් නයිට් ..:)
    උබ මොලේ හෙව්වේ ගුගල් එකෙන්ද?


    පිස්සුද බන්.. අව්ලක් නෑ... එල
  • Loading…
  • Loading…
  • Loading…