shenic
Reaction score
1,290

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පාරිලෙයිය වනයේදි බුදුන්ට පලතුරු පූජාකරපු ඇතායි, මී පැනි පූජා කරපු වදුරයි ඒ පිනෙන් සුගතිගාමී වුනා කියල අහල තියනව. බෝධිසත්වයෝ බුදුබව පතාගෙන තිරිසන් අපායෙ ඉදගෙනත් පාරමිතා පිරුව නේ මචෝ.

    දැන් මචං VM එක දැක්කේ, novels දෙක තුනක් සෙට් උනා free tym එකට කියවන්න එකයි නෙට් එන්න බැරි වුනේ :( .. අලුත් විස්තර නම් නැ පරණ විදිහටම රේස් එක දුවනවා බන් .

    මොනවාද මේ පැත්තේ අලුත් විස්තර .. දැන් කට්ටිය වැඩිය දේශපාලනය ගැන කතා කරන්නේ නැ නේද ?

    ඊයේ සත්‍යාගාරය බැලුවාද .. මහින්දගේ කේන්දර බලන බුවාට සන්නස්කර අඩන්නම වැනුවා:yes: .. පුළුවන් නම් මචං ඒ වීඩියෝ එක යුටුබ් එකෙන් සොයාගෙන හොද පුළුල් සංවාදයක් ගොඩනගන්න ..
    මොකද කිව්වොත් කේන්ද්‍රය මත්තේ ජිවත් වෙන පිරිසක් එළකිරියේ ඉන්නවා ඒවගේම කේන්දර බලන රැකියාව කරන කිහිප දෙනෙක් ඉන්න නිසා හොද සංවාදයක් ගොඩනගන්න පුළුවන් වේ ...
    GN8 මචං :)
    ඇති කියලා හිතුන බං..
    දිග වැඩි ඕව කොටන්න ගියාම බං...:dull:
    අයියේ බොට මන් කෝල් කළා....ඕක වැඩ නැහැ නෙහ්
    මැච් එක බැලුවා මචන් :D එකත් කැවානෙ කමක් නැහැ හැබැයි මහෙලයගෙ රන අවුට් එකයි චන්දිමාලයගෙ අබ්හදයයි තම්යි කෙල වෙන්න හෙතුව
    එල මම කට්ටියට VM දැම්මා මචන් බලමු ඉස්සරහාට හොද සංවාදයක් ගොඩනගන්න පුලුවෙන් වේ :)
    ගොටෝ නැත්නම් ගතියක් නැ මචන් ගොට්ටෝ තමයි කරුණු ඉදිරිපත් කරන්න ගානට පොයින්ට් එක හදලා දෙන්නේ
    :yes: ..
    එල එල සහෝ .. සුපර් අදහස් ටිකක් එකතුකරලා තියෙනවා .. :)
    ado meh mama kalekin katawath rep dila naha ban :( eka nisa umbeta denna widihak naha you must spread mokakda mala ilawuwak kiyanawa :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1665319 අදහසක් එක කරන්න මචන් .
  • Loading…
  • Loading…
  • Loading…