shenic
Reaction score
1,290

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ කතාව මට තේරුනේ නැ බන් මන් නම් ඔෆිස් එකේ කම්මැලි කමට තමයි කීබෝඩ් එකෙන් කොටලා කොටලා දැම්මේ මගේ අදහස් ටික මම හිතේ හැටියට කියලා දැම්මා ..
    අයි.ටී.එන්. රාජපාක්ෂික සම්‍යයක්දෘෂ්ඨික පෝය දින බණ අසමින්
    මාතෘකාව 'සීලය' සම්බන්ධ දේශනාවක්. කොහොම හරි දේශකතුමාට හැකිවුනා "බටහිර කුමන්ත්‍රණ, අතිගරු ජනාධිපතිතුමා, යුධ ජයග්‍රණය" වගේ සුලභ උපමාතෘකා ටිකක් සීලය ආශ්‍රිත ධර්මදේශනාවට ඔබන්න.
    සීලය රැකලා සසර කෙලවර නිවන් දකින්න ඕනේ නම් මහින්දට ජන්දේ දෙන්න කියලා වගේ ටෝන් එකක් තමයි තිබ්බේ.
    ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා...

    ඔබටත් පවුලේ සියලු දෙනාටත් එසේම වේවා!!!නිරෝගී සුව වැඩි වේවා!:D
    උබටත් එසේම වේවා !!!!! සියළු පැතුම් ඉටුවෙන තාත්තෙක් වෙන්න ලැබෙන සුභම සුභ නව වසරක්.....:D:D
  • Loading…
  • Loading…
  • Loading…