prageeth119lk Feb 11, 2015 Sinhala Unicode na ban Kotala thiyenna she hithganna puluwan kalekata passe awe Suba aluth awuruddak wewa!
Sinhala Unicode na ban Kotala thiyenna she hithganna puluwan kalekata passe awe Suba aluth awuruddak wewa!
maxboysl Feb 11, 2015 මරණය සිරසේ හනගසා ඉපදෙන සියල්ලන් ඔහෑ ඔහෑ හඩන්නේ ජිවිතයේ අරුත දුකමැයි මවගේ තනපුඩුවේ ගැටුණු කල්හි හඩන මුව නගන කිරිසිනා කුමක් කියන්නේද බලනු ලයට අත තබා ලබ් ඩබ් ලබ් ඩබ් නදින් ගැහෙන්නේ මනුසත් කම නොවේද හද පවසන්නේ කුහක ඉනිවැට පරයා මනුසත් ගග ගලන බව නොවේද ඒ ගලන මනුසත් කමින් ලොවක් අස්වද්දන්නට දායාවෙ රන් ගොයම් පූදින්නට..... පියනගමු එකාවන්ව !
මරණය සිරසේ හනගසා ඉපදෙන සියල්ලන් ඔහෑ ඔහෑ හඩන්නේ ජිවිතයේ අරුත දුකමැයි මවගේ තනපුඩුවේ ගැටුණු කල්හි හඩන මුව නගන කිරිසිනා කුමක් කියන්නේද බලනු ලයට අත තබා ලබ් ඩබ් ලබ් ඩබ් නදින් ගැහෙන්නේ මනුසත් කම නොවේද හද පවසන්නේ කුහක ඉනිවැට පරයා මනුසත් ගග ගලන බව නොවේද ඒ ගලන මනුසත් කමින් ලොවක් අස්වද්දන්නට දායාවෙ රන් ගොයම් පූදින්නට..... පියනගමු එකාවන්ව !
LoriyaK Feb 10, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1661073 මචං ත්රෙඩ් එකක් ඕපන් කළා වෙලා තියෙන විදිහට හොද අදහසක් එකතුකරන්න ..
http://www.elakiri.com/forum/showthread.php?t=1661073 මචං ත්රෙඩ් එකක් ඕපන් කළා වෙලා තියෙන විදිහට හොද අදහසක් එකතුකරන්න ..
dinuka rukshan Feb 4, 2015 මෝඩ මුසල වෙසියේ.. තොපි දැන් ලොකු ලයින් නේද බලු වෙසියෝ..... අපිව අමතකම වෙලා හුත්තිට...
chamali2009 Jan 16, 2015 විල්තෙර රාත්‍රී 8.00 බලාපොරාත්තු වන්න....අවසාන වැඩසටහන් වලින් එකක්...අහන්න එන්න
gayankuwait Jan 8, 2015 ඒ කතාව මට තේරුනේ නැ බන් මන් නම් ඔෆිස් එකේ කම්මැලි කමට තමයි කීබෝඩ් එකෙන් කොටලා කොටලා දැම්මේ මගේ අදහස් ටික මම හිතේ හැටියට කියලා දැම්මා ..
ඒ කතාව මට තේරුනේ නැ බන් මන් නම් ඔෆිස් එකේ කම්මැලි කමට තමයි කීබෝඩ් එකෙන් කොටලා කොටලා දැම්මේ මගේ අදහස් ටික මම හිතේ හැටියට කියලා දැම්මා ..
dath kimbula Jan 7, 2015 මචං වාදය ඉවරයි....... මම ඕන වුණේ ශක්තිමත් මතවාදයක් හදන්න..ඒක මං කලා.... මේකේ අන් මට මඩ ගහයි, නමුත් මම රට වෙනුවෙන් කරන්න තියන දේ කලා, මතවාදීමය වශයෙන්..... යහපාලනයක් වේවා!!!
මචං වාදය ඉවරයි....... මම ඕන වුණේ ශක්තිමත් මතවාදයක් හදන්න..ඒක මං කලා.... මේකේ අන් මට මඩ ගහයි, නමුත් මම රට වෙනුවෙන් කරන්න තියන දේ කලා, මතවාදීමය වශයෙන්..... යහපාලනයක් වේවා!!!