Somapaala
Reaction score
901

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    බලලා කොමන්ට් එකක් දන්නකෝ:)
    ඉඩක් ලැබුනොත් ඇවිත් අහන්න :D 15 සෙනෙසුරාදා රෑ 8-12 :)

    මචන් දැන් අම්මට කොහොමද? වෙදමහත්තයෙක් හම්බුනාද?
    මචන්, කවුරුහරි කමක් නෑ හොඳ දොස්තර කෙනෙක් අල්ල ගන්න. ඒවගේ එකකට උදව් කරන්න අපිට හැකියාවක් නෑ . මුදල් සම්බන්ද ප්‍රශ්නයක්නම් GT ව දැනුවත් කරලා උඹේ නමින් fund එකක් පටන් ගන්න. උඹ කැමතිනම් අපි කවුරු කවුරුත් පුළුවන් විදියට උදව් කරන්න ලෑස්තියි. මොකද ප්‍රතිකාර වලට මුදලුත් ඕන .
    ඉක්මන් සුවය පතනවා !!
    machan anuradhapure ekkena
    SS Gunawardhana
    025 2223128
    ude 8-9 call karanna pahuwa data tama appontment 1 denne
    my advice:
    sinhala beheth walata kalin poddak cancer hospital gihin balapan

    අම්මට ඉක්මන් සුවය පතනවා
    ආ මචං...
    ඔන්න මං පොඩ්ඩක් හොයලා බලලා මේ දැම්මේ.
    අම්මට ඉක්මන් සුවය පතනවා

    0374908744
    uncle somapaala + ගෙදර ඔක්කොටම ...

    කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ...

    සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !!!


    [IMG]
  • Loading…
  • Loading…
  • Loading…