මචන්, කවුරුහරි කමක් නෑ හොඳ දොස්තර කෙනෙක් අල්ල ගන්න. ඒවගේ එකකට උදව් කරන්න අපිට හැකියාවක් නෑ . මුදල් සම්බන්ද ප්‍රශ්නයක්නම් GT ව දැනුවත් කරලා උඹේ නමින් fund එකක් පටන් ගන්න. උඹ කැමතිනම් අපි කවුරු කවුරුත් පුළුවන් විදියට උදව් කරන්න ලෑස්තියි. මොකද ප්‍රතිකාර වලට මුදලුත් ඕන .
ඉක්මන් සුවය පතනවා !!