
කැරි කතාව..
ඉතිං මෙයා චන්ද්රිකාගෙ කවුරුහරිද.. මං දැක්කා පොඩි කාලෙ එයාව වඩාගෙන ඉන්න පිංතූර දාලා තියෙනවා..
ඔව් ඉතිං අපේ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මාල කඩලා, හොරකම් කරලා ඔය තැනට ආපු උන්නේ.. සීයට අසූවක්ම අට පාස් නැති උන්නේ..
පවිත්රලා,. රෝසිලා නම් දේශපාලනයට ගැලපෙනවා.. හැකර වොයිස් තියෙන්නෙ උන්ට.. හැබැයි බං ඉතිං මේකිගෙ අහිංසක පාටක් තියෙන්නෙ..