

දැන් හරි
1.තනියෙන් ලෝ එන්ට්රන්ස් කරන්න පුලුවන්ද පාඩම් කරලා? ක්ලාස් යන්නම ඕනමද?
2. ක්ලාස් යනවා නම් කාගේද කොහෙද හොද?
3. ක්ලාස් වලට කියක් විතර යනවද? ඒ
4 , විබාගෙට කියක් යනවද?
5.ක්ලාස් යන්නේ නැත්නම් නොට් ගන්න පුළුවන් තැනක්....යාළුවෙක්ගෙන් ඉල්ලා ගත්තොත් ඒවා අප්ඩේට් වෙන්න ඕනද?
නැත්නම් හැමදාම එකම සිලබස් එකද?
මේ ටිකට උත්තර දෙන්න අමාරු නම් මට විස්තර ගන්න පුළුවන් තනක් දෙන්න...ලොකු උදවුවක්.....
*** මන් දැනට IT පැත්තෙන් ඉගන ගත්තේ(BIT Colombo)..මන් ආසා නැහැ IT වලට....low+IT යන්න කැමතියි..... මොන වගේ ඔපර්ස් ද තියෙන්නේ කියලත් මට කියන්න *****
ඔයාගේ උත්තරේ මත මන් ලෝ කරන ගැන හිතනවා


