Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හ්ම්ම් ඔව් හදාගන්න....ඕකට ලොකු ගානක් යන්නේ නැහැ...පොඩි දෙයක් නෙහ්....ඔයාට හොද බැකප් සිස්ටම් එකක් ඕන....එච්චරයි මන් හිතන්නේ.....හ්ම්ම්ම් එළකිරි එකේ ඉන්නවා නෙහ් හොද waddo...අහලා බලන්න....කරලා දෙයි ඩිස්කවුන්ට් දාලා......

    මෙච්චර ටෙක්නොලෝජි ඒක දියුණු කාලේ ඕක කරගන්න කට්ට කන ඒක නවත්තලා....දුක හිතෙනවා ඔහොම කරනවා දකිද්දී.....ඇත්තමයි
    හ්ම්ම්ම් එකත් එහෙමද? හදාගන්න සොෆ්ට්වෙයාර් කැල්ලක් copy එකක් save වෙන විදිහේ...පස්සේ ඔක්කොම ටික ඕන නම් හාර්ඩ් කොපි ගන්නවා....ඔය දේවල් බැරිද කොම්පුටර් කරන්න............?
    කරන්න දෙයක් තියෙනවා නම් එවන්න ..කරලා දෙන්නම්...ඔප්පු නේද? හ්ම්ම්ම් හ්ම්ම්.....
    අහ මෝඩ ප්‍රශ්නයක් ඇහුවේ නෙහ්.....අමතක වුණා....
    ඔයා කියපු විදිහට කරා අයියා මම... වැඩේ හරිගියා....තැනක්යූ වෙරි මච්.... දැන් ප්‍රශ්නේ 80% විසදුනා...
    මට අයියව කන්ටැකට් කරගන්න නම්බර් එකක් දෙනවද???
    හ්ම්ම්ම් ඇත්ත ඇත්ත.....අරුණ එහෙම හැසිරෙන හේතුව අනේ මන්ද...මටත් පැහැදිලි නැහැ මොකක්ද කියලා....gt ත් එලොව ඉදන් මෙලොව අත ගානවා වෙලාවකට...ඕවා කතා කරලා වැඩක් නැහැ අයියේ....
    මෙතැන අපි නොදන්නා දෙයක් ඇති සමහර විට
    හ්ම්ම් හ්ම්ම් හැමෝටම ලෝල්ලාගේ සීන් ඒක අවුල් මන් හිතන්නේ....මටත් අවුල් ..අනේ මන්ද gt මොකක්ද තේරෙන්නේ නැහැ එයාගේ පදනම.....ඔහේ බෑන් කරනවද කොහෙද....

    අරුණගේ ඒවා වුනත් මොලේ අවුල් වෙනවා..හරියට නිකන් අර සනුක වගේ....ඔව් ඒක ඇත්ත එක්කෙනෙකුට විතරක් සලකන ඒක වැරදියි...ඇයි දන්නේ නැහැ gt එහෙම කරන්නේ
    මොකක්ද හලෝ මේක දැක්කම කලකිරෙනවා....gt නම් අනේ මන්ද අයියේ....මන් දැක්ක බඩී දාලා තියෙනවා...එත් මේක දැක්කේ අද..අනික එහෙම ඇයි මෙතන කවුරුත් තමන් ගැන ඇත්ත කියන්න ඕන කියලා gt කියන්නේ...
    එහෙනම් මුලින්ම ඇත්ත කියලා ෆොටෝ දාන්න ඕන gt තමයි...හැමෝටම නිතිය පොදු වෙන්න ඕන
    හ්ම්ම් එහෙම තමයි මාත්...කොහොමත් මන් නම් ඉල්ලගෙන ටින් කිරි ගාගන්න ඕන නැති නිසා සහ කෙල්ලෙක් නිසා යන්නේ නැහැ....
    ලෝල්ලගේ කෙස් එකේදී නම් මටත් අවුල්.....එත් මාත් ඕක GT ගෙන් ඇහුවට පස්සේ එයා කිවුවේ ලොල්ලා එයා ෆේක් කියලා එයාම පිළිගත්තා කියලා...එකලු බෑන් කලේ.....

    මන් මොකුත් කියන්න ගියේ නැහැ
    ඔයාගේ නියම රිප්ලයි එකක් මන් දැක්ක අරුණගේ ත්‍රෙඩ් එකට....ඒක නියමයි...හරියටම කියලා තියෙනවා
    ඔව් නේද? එත් ඇත්ත කතාව වලි දන්නේ අපේ අයමයි.....බම්ප් කරන්නෙත් අපේ අයමයි...මොකද දන්නවද මන් එහෙම කියන්නේ...දැන් ඔය අරුණ ත්‍රෙඩ් එකක් දැම්ම කියමුකෝ...ඉතින් ඒක ගණන් නොගෙන ඉන්නවා නම් කතාව ඉවරයි...හරියට අපි ත්‍රෙඩ් ඒකක දාපුවම බල්ලෙක් වත් නැහැ වගේ....:dull::dull:
    එත් වෙලා තියෙන්නේ කට්ටියන්ගේ යම් යම් යටි හිතේ තියෙන පීඩන එලියට දාන්නත් එක්ක කිරිය පාවිච්චි කරන ඒක...මොකද ඒ දාන හැම ත්‍රෙඩ් එකක්ම බම්ප් කරන්නේ රිප්ලයි දන්නේ අපේ කිරියේ ඉන්නේ ඔයා ,මම,ශේනික්,ගයියා,බඩී,කිබුලා,නැකත් රාල වගේ එකී මෙකි නොකී සෙට් ඒක...

    ඊට පස්සේ අහක ඉන්න gt ගේ පලු අරිනවා...අයියෝ කිරිය කියන්නේ ඕකට තමයි......:rofl::rofl::rofl:
    හ්ම්ම්ම් එයේ දාලා තිබුන චැට් ඒක අයි දැක්කේ..........එකට රිප්ලයි ඒක දෙන්නම්
    පොඩියි තමයි:sorry::sorry:

    සුදු වැන් එකක් ආවොත් මන් නැහැ ඔන්න:eek::eek:
    :sorry::sorry::sorry:

    මන් බලනවා "යහපත් මහරජ" මරු කතාව.....:cool::cool:
    ඔයා ඉතින් බිසී නෙහ්.....අපි තාම චුටි ළමයි නෙහ්...පොඩි අය මල් වගේ...ඉතින් මාත් මලක් වගේ ඉන්නවා ඕව බල බල:dull::dull:
  • Loading…
  • Loading…
  • Loading…