හ්ම්ම් ඔව් හදාගන්න....ඕකට ලොකු ගානක් යන්නේ නැහැ...පොඩි දෙයක් නෙහ්....ඔයාට හොද බැකප් සිස්ටම් එකක් ඕන....එච්චරයි මන් හිතන්නේ.....හ්ම්ම්ම් එළකිරි එකේ ඉන්නවා නෙහ් හොද waddo...අහලා බලන්න....කරලා දෙයි ඩිස්කවුන්ට් දාලා......
මෙච්චර ටෙක්නොලෝජි ඒක දියුණු කාලේ ඕක කරගන්න කට්ට කන ඒක නවත්තලා....දුක හිතෙනවා ඔහොම කරනවා දකිද්දී.....ඇත්තමයි
මෙච්චර ටෙක්නොලෝජි ඒක දියුණු කාලේ ඕක කරගන්න කට්ට කන ඒක නවත්තලා....දුක හිතෙනවා ඔහොම කරනවා දකිද්දී.....ඇත්තමයි