Thoppi_Chaminda
Reaction score
1,015

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒත් එහෙම කරන එක හොඳද :(
    කගේ හරි අම්ම කෙනෙක්ගේ දුවෙක් නේද?
    මගේම නංගි කෙනෙක් විදිහට හිතන්න ඕන නේද?
    කසාද බැඳපු ගෑනි උනත් මගේ නංගි/අම්ම වගේ.. එහ්හ්හ් ඒක ගැලපෙන්නේ නැ වගේ :sorry:
    වැදී කාලේ වලක වගේ මොකක්ද යකෝ මේ
    එලම, නාවොත් ඊලග පාර කෝල් එක ගන්නකොට කලින් කම්ප්ලේන් නම්බර් එක කියපන්.
    කම්ප්ලේන් එක දාපන්. මොකද ඕකුන් එන්නේ නැහැ සමහරක් වෙලාවට දෙතුන් පාර කියනකන්.
    මාත් ඒ ත්‍රෙඩ් එක දැක්කට එකේ මුකුත් පොස්ට් දැම්මේ නැහැනේ,
    මන් ඌට vm එකක් වත් දැම්මේ නැහැ.
    ලොග් වෙන්න කම්මැලිකම නිසා මග අරුනා ඕව...
    ෆෝන් එක චිරි චිරි ගානවද උබේ?
    1212 ට කෝල් එකක් දීලා ලයින් කන්ඩිෂන් හරි නැහැ කියල කම්ප්ලේන් එකක් දාපන්, ඉන්ටර්නෙට් අවුල් කියල නෙමෙයි. හදන එකා ආවම කියපන් කණුවේ ඉදන් ගෙදරට තියන වයර් එක අලුතෙන් දාල දෙන්න කියල. උන්ට පුළුවන් එක කරන්න ෆ්‍රී ඔෆ් චාජ්.
    ඔව් ඔව් ඌ තමයි,,
    ඉතින් බන් ජපානෙට ඉන්ටර්නෙට් නැති වෙන්න විදියක් නැහැනේ...
    ඌත් නිකන්ම අතුරුදහන් උනා....
    උබේ විතරක් නෙමෙයි, මගෙත් කනෙක්ෂන් එක දැන් නිතර ඩිස්කනෙක්ට් වෙන්ව...
    ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ රවුටර් එකට මොකක් වත් ඩිවයිස් කනෙක්ට් වෙලා නැති වෙලවට...
    බඩියි උබයි එක වගේනේ.... අවුලක් නැහැ
    අහ තව එකෙක් හිටිය, දිනුකය, ඌ ටත් උන දෙයක් නැති උනා එක පාරට.
    ඌත් හරි හොද එකා...
    කමක් නැහැ බඩියි උබයි එක වගේනේ.... අවුලක් නැහැ
    මන් උගේ රියල් නම දන්නවා බන්, ඒකයි ඇහුවේ...
    ඕන එකෙක් හොදින් කතා කලාම මන් ටක් ගාල අහු වෙනවා... :D
    උබ ඔය මා එක්ක කතා කරන මොඩල් එකෙන් කතා කලේ තව බඩියා විතරයි. උබට සමහරක් වෙලාවට මන් රිප්ලයි කරන්නේ ඌට රිප්ලයි කරනවා කියල හිතන්. :yes::yes::yes:
    මාත් හොයනවා. ලැබුනොත් මටත් දෙන්න.
  • Loading…
  • Loading…
  • Loading…