ඔව් ඔව් ඌ තමයි,,
ඉතින් බන් ජපානෙට ඉන්ටර්නෙට් නැති වෙන්න විදියක් නැහැනේ...
ඌත් නිකන්ම අතුරුදහන් උනා....
උබේ විතරක් නෙමෙයි, මගෙත් කනෙක්ෂන් එක දැන් නිතර ඩිස්කනෙක්ට් වෙන්ව...
ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ රවුටර් එකට මොකක් වත් ඩිවයිස් කනෙක්ට් වෙලා නැති වෙලවට...