Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අදනම් අව්ව පායලා මචන් රෑ වෙද්දි කොහොම වෙයිද දන්නෑ
    මොකුත් නොවේවා කියලා මම නම් කියන්නේ
    අපේ ගෙවල් ලගින් තමා බන් තල්පිටිය ඇල (බොල්ගොඩ ඇල) යන්නේ
    ඒ නිසා අපිට අවධානම වැඩී :(
    යාළුවා මොකද බන් කිව්වේ බන්ට් එකෙ තත්වේ ගැන
    තෑන්ක්ස් මචං හොයලා බැලුවට :)
    තාම කෙස් එකක් නෑ මචං
    පනාපිටිය බන්ට් එකට කෙස් එකක් උනොත් තමා අපිට අව්ල... :(
    දුප් යන්න හාමුගේ පින් බත් ගිල ගිල වලව්වේ ලැගල ඉන්න හොර ලියන්නා, හාමු එදා ඉඳන් ගමේ ගෙවල්වල වහලවල්වල හිල් හදන්න රෑ පානේ යන්නේ කැලෑ පාරෙන් මාත් එක්ක, මම තමා හුළු අත්ත අල්ලගෙන පාර පෙන්නුවේ. අවුරුදු ගානක් තිස්සේ කරගෙන එන ඒ චාරිත්තරේ ගැන මතක් කරාම මේ අද ඊයේ ආපු උන් එනව මෙතන කාර් බාර් ගැන කියන්න
  • Loading…
  • Loading…
  • Loading…