Dr.Amdan Jan 18, 2018 ඒක හොඳයි.උඹෙ වැඩත් ගොඩ දාගෙන බැලන්ස් එකේ ඉදපන්.උඹලා ඉතින් ඉස්සර නිතර ආපු ගියපු අය නිසා එක පාරටම අතුරුදහන් වුනාම අවුල්. ජය වේවා !
ඒක හොඳයි.උඹෙ වැඩත් ගොඩ දාගෙන බැලන්ස් එකේ ඉදපන්.උඹලා ඉතින් ඉස්සර නිතර ආපු ගියපු අය නිසා එක පාරටම අතුරුදහන් වුනාම අවුල්. ජය වේවා !
Dr.Amdan Jan 18, 2018 අනිවා.ඉදලා හිටිලා වත් ඇවිත් යන්න වරෙන්...නැත්නම් මුන් උඹව දෙවනි පාරටත් නිවන් යවයි
upulpdn Jan 18, 2018 හම්මෝ... උඹ අහුවෙන්න නම් එපා.. අපි කොම්පියුටර් එකෙන් පිට ලයිෆ් එක අතෑරලා හරියන්නේ නෑ බන්... ලෙඩෙක් වෙනවා... ඇස් වලටත් අපල
හම්මෝ... උඹ අහුවෙන්න නම් එපා.. අපි කොම්පියුටර් එකෙන් පිට ලයිෆ් එක අතෑරලා හරියන්නේ නෑ බන්... ලෙඩෙක් වෙනවා... ඇස් වලටත් අපල