Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ අයිටී රිලේටඩ් ජොබක් නේද කරන්නෙ?
    එතකොට මිනිස්සු හම්බෙන්නේ ගොඩක්ම තිරෙන්නේ...
    සෝෂල් ලයිෆ් එකත් ඕනෙ නෙද :D

    හවසට පොඩ්ඩක් ඇවිදින්නවත් යමු නේද බන්?
    හැම සෞඛ්‍යයටම හොදයි ඉතින්...

    මම නම් අල්ලපුගෙදර පොඩි එකා එක්ක සයිකල් පදිනවා පුලුපුලුවන් වෙලාවට වැව වටේ
    kaale keamak thama itin :D
    dawasema stress wena ekata mekata log wela kata hari mokak hari liyala yanawa :D

    abbahi weema umbatath athi :(

    MBA hondayi colombo university eke. onema feild ekakata hondayi.. :yes:
    අවුරුදු දෙකක් තිබුනා දවල්ට විතරක් වැඩකලාම ප්‍රමාණවත් උනු... එක්සෑම් අරවා මේවා කරගත්තා ඒ කාලෙදි. මම කොහොමත් නිදාගන්නෙ රෑ දෙක පහුවෙලා... එක්සෑම් එකෙන් පස්සෙ අවුරුදු දෙක ඉවර වෙනකම් අර කකුලුවා වතුර උණුවෙනකම් දිය කෙළිනවා වගේ කිරියේ වාද කළා :D
    බෝඩිමේ තනි නොතනියට දවාලේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න වාදේ... ඉසුරුඑකා එක්කත් වාදේ...
    අවුරුදු දෙක ඉවර උනා... මම අලුත් තැනකට ගියා...
    පවුලේ අයගේ සුභසිද්ධිය උදෙසා :D දැන් වෙලාවක් නෑ එදිනෙදා වැඩ කරගන්නවත්.. ආර්ථික දියුණුවත් අතෑරලා ගම්පළාත් ආවා. ඒ මදිවට ආයෙ ඉගෙනගන්නවා... ඔන්න ඔහොමයි ජීවිතේ.. :D

    වාද විතරක් නෙවෙයි චැට් ත්‍රෙඩ් සීරීස් එකකුත් මේන්ටේන් කලානේ.. ලොල්.
    වාද කලාට කාත් එක්කවත් තරහක් නෑ... කවුරුවත් මට වයිර කරන්නෙට්ග් නැතුව ඇති
    :lol::lol: ඈ අඩෝ කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියේ.හුගක් උන් උඹ ගැන කතා කලා මේ ටිකේ
    ඇයි බන් ගෙවන් නැත්තේ?
    උබ හිර වෙලාද ඉන්නේ?
    ආ එළ එළ , සුභ පතනවා වැඩ වලට :love:
    කෙළන් ආවේ ඊයේ මාස ගාණකින් online ආපු නිසා :P
    සතුටුයි ! ජයවේවා , සුභ රාත්‍රියක් , බුදුසරණයි !
    :rolleyes: උඹ මාව දැකලා නෑනේ නෑනේ.. දැකල නෑනේ :baffled: :sorry:
    ඒක අවුලක් නෑ හෙමීට ගේමූ :yes: ඉතින් විශේෂ සිද්ධි එහෙම නැද්ද ? (ජීවිතේ ඈ.. :P )
    :yes: තෝත් පේන්න හිටියේ නෑ නේද කුකුලෝ..
    ඔහේ ඉන්නවා ඉතින්. පේන්න හිටියේ නැත්තේ වැඩ නිසා ද? බයික් එකේ තත්වේ මොකෝ? :love:
    මේ තෙරුණි නේ !
    කළින් කෙනාත් මේ විදිහම තමා මූණ , චුට්ටක් චබී :(
  • Loading…
  • Loading…
  • Loading…