Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Viewing Thread බිම්මල් වගාව ගැන සම්පුර්ණ උපදෙස් සහිත Vedio

    patta
    Ay ban ubath mawa trust karanne mama Doctor kenek kiyala. Male Nurse kenek or Pharmacy buwek wennath puluwan ne. :P
    ඉක්මන් ප්‍රථිඵල වලට උදේ ඇහැරෙන වෙලාවට පැය 2 කට කලින් එලාම් තියන්න. ලොකු සින්දු දාන්න එපා. පොඩි සරල රිගින් ටෝන් එකක් දාන්න. ඇහැරෙන වෙලාව කිව්වෙ ඇඳෙන් නැගිටින වෙලාව නෙමෙයි. ඇහැරෙන වෙලාව. 6 ට ඇහෙරෙනව නම් 4 ට එලාම් තියන්න. එලාම් එක අතට අහුවෙන තැනක තියන්න. එලාම් එක වැදුනම ඇස් දෙක පියාගෙනම එලාම් එක ඕෆ් කරලා නිදාගන්න. ඇස් දෙක ඇරුනොත් ඉක්මනට පියාගන්න. හරි එච්චරයි.
    එක දවසක් මම දන්න කියන කෙනෙක්ගෙ ලමයෙක් හදිසියේම ඉස්පිරිතාලෙ ඉදලා මරුනා.ඒ වෙනකුට රාත්‍රී 10.30 විතර ඇති.කොහොම හරි මරණෙ මොචිරියට දානකුට 12.40 වගෙ.මම එ වෙලාවෙ හිටියා.කොහොම හරි මරන සතිකය උදෙ අරන් එන්ඩ කිවුවා.අපි කට්ටියම එතනින් අවා.මම පිටි පස්සෙන් තමයි අවෙ.මට නිකම් දැනුනා මගෙ උරහිස අත් නිකම් බර ගතියක්.නමුත් අපි පයින් ගොඩක් අැවිද්ද නිසා කියලා මම හිතුවා.මොකුත් එ වෙලාවෙ අවුලක් තිබුන්නෙ නැහැ.කට්ටියම යන්න ගියා.මම මගෙ room එකට ඇවිත් නිදාගන්න හදනකුට දැනුනා ඇදට අවා වගෙ කවුරු හරි.මම ගොඩක් බය උනා.අනෙක් පැත්තට අමාරුවෙන් හැරුන ගමන් දැක්කා අර ලමයා පාවිලා යනවා.එච්චයි මතක.පහුවදා හොදටම උණ ගැනුනා මට.එදා තමයි මම ව්ස්වාස කරෙ හොල්මන් අවතාර ගැන
    උඹ එහෙම කිව්වට සමාන්තර ලෝක වල අපි හිතනවට වඩා දෙයක් තියෙනවා.. අනික උබ කොහොමද කියන්නේ කාලය සාපේක්ෂව ගුරුත්වයට සමාන වෙනවා කියල..
    හම්මට එහෙමත් සීන් එකක්ද.. එතකොට දැන් අර පොඩි කාලේ සිද්දි හිටපු ගමන් ඔලුවට ඇවිල්ල හීනෙන් බය වෙන කේස් එක අරුගෙන් අයින් වෙලා ගියා කිව්වද..
    Current Activity: Viewing Thread කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...
    නිකන් ඉඳන්ද... :lol: :lol:
    මන් ප්‍රශ්නයක් ඇහුවේ නෑනේ :eek: සන්නස්ගල හරි නදීක ගුරුගේ ගේ අතින් උඹට හිරිහැරයක්වත් වත් උනාද? :( විනාඩි 3ක් විතර ගියා තේරුම් ගන්න.. :eek:
    අවංකවම කූඹිගුල නිසා කූඹියෝ එපාම උනා 😒😒😒 . රස විඳින එක පැත්තකින් තියල දැන් ටෙලියෙ ඇද පළුදු හොයනව :3 . දැන් බලන්න ශූට් කරද්දි බෙට්ටක් පාරෙ තිබුනොත් . " ලකා මේ බෙට්ට දැක්කෙ නැද්ද , මේ බෙට්ට ඔස්ටින්ගෙද , ප්‍රියන්තත් බෙට්ට ගැන දැනගෙන ඉන්න ඇති . මේ බෙට්ට මෙතන තියන එකනම් සැකයි . මේ බෙට්ට දාන්න ප්ලෑන් කලේ ජෙහාන් " වගේ එකී මෙකී නොකී ආපෝ හෙන වාත සීන්ස් එකක් :3 හොඳම වැඩේ තමා ටෙලිය ඉවර උනහම මේකට යන එක , අවංකවම මේ වගේ ටෙලියක් ආපු එකම හොඳයි මොකද ඉන්දියන් ඩ්‍රාම බල බල හිටපු උන්ට මරු කතරට දිය පොදක් වැටුන වගේ සෑහෙන්ඩ සනීපයක් දැනිල ඒ සනීපෙ නිසා මුන්ට පිස්සු හැදිල , පස්සෙ සෙට් වෙමු ප්‍රෙන් :3 . ආයිබෝවන් , වනක්කම් , අස්සෙලා මලේකුම් :3 #බැනපන්

    මේක නං රිදෙන්නම දීල තියෙනෝ එෆ් බි එකෙන් දැක්කේ :lol:
  • Loading…
  • Loading…
  • Loading…