උඹ මගේ ලව් එක,
මගේ පළවෙනි එක..
උඹට නම් විසි එක,
ඒ වුනත් මගෙ එක..
දුන්නෙමි හාර්ට් එක,
නෑ ලැබුනෙ උඹෙ එක..
තෑගි දුන්නත් එක එක,
උඹ වෙනම ලෝකෙක..
විසි දහසෙ චේන් එක,
දුන්නට උනේ නැති එක..
හතලිහේ මුදු දෙක,
දැම්මම හැඩයි ඇගිලි දෙක..
ඒ වුනත් වුන් නැති එක,
වැඩි උන එකයි ලව් එක..
ඉන්පස්සෙ මාසෙක,
මීටින් උනේ නැති එක..
පැනල බොට මල් එක,
තිබ්බනේ මට බූට් එක..