~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් නංගි.. මං ඒක අයින් කලා.. ඇඩ්මින් මාව බෑන් කරයි ඒක දැක්කොත්..
    ආහ්... ඒක අයින් කලා.. ඇඩ්මින් දැක්කොත් මාව බෑන් කරයි.. :(
    අරකෙ ඉන්න හාල්පාරුවන්ට වඩා ඔයා කොච්චර හොඳද :love::)
    ඉරක් උදා වෙන්නේ කුමට
    අදුර තමා මට පරම සැපා :(
    ඉන්පස්සෙ මාසෙක,
    මීටින් උනේ නැති එක..
    පැනල බොට මල් එක,
    තිබ්බනේ මට බූට් එක..
    උඹ මගේ ලව් එක,
    මගේ පළවෙනි එක..
    උඹට නම් විසි එක,
    ඒ වුනත් මගෙ එක..
    දුන්නෙමි හාර්ට් එක,
    නෑ ලැබුනෙ උඹෙ එක..
    තෑගි දුන්නත් එක එක,
    උඹ වෙනම ලෝකෙක..
    විසි දහසෙ චේන් එක,
    දුන්නට උනේ නැති එක..
    හතලිහේ මුදු දෙක,
    දැම්මම හැඩයි ඇගිලි දෙක..
    ඒ වුනත් වුන් නැති එක,
    වැඩි උන එකයි ලව් එක..
    ඉන්පස්සෙ මාසෙක,
    මීටින් උනේ නැති එක..
    පැනල බොට මල් එක,
    තිබ්බනේ මට බූට් එක..
  • Loading…
  • Loading…
  • Loading…