upulpdn
Reaction score
2,251

Joined

Profile posts Latest activity Postings About

  • ත්‍රෙඩ් එක දාල දවසක් ගිහින් නෙ දැන් බෑ නේද.
    එල...ඔයාට අන්න ඒ තොරතුරු ටික මට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.......
    හදිස්සියක් නෑ.පුළුවන් වෙලාවක දෙන්න.
    දෙකම නම් වඩාත් හොඳයි...
    එතකොට ඔය details කුරුණෑගල ට අදාළ එව්වා නේද ?
    ඉතින් එහෙම පුළුවන් නම් වඩාත් ලේසි නේ...
    එහෙම එකක් දෙන්න පුලුවන්ද ? :yes::yes::yes:
    අප්පටසිරි එහෙමද....
    ගෙදර කෙනෙකුට කියල හරි කමක් නෑ ...
    පොඩි වැඩයි තියෙන්නේ. මම ශීට් එකක් හදල දෙන්නම්, එදා දවසේ කාලගුණය බලල එකේ ඉස්සරහින්පොඩි හරි ලකුණක් දාන්න තියෙන්නේ.
    උදාහරනයක -

    අද උදේ වරුව පායලා දවල් වැස්සා. ඊට පස්සේ රෑ ආපහු පොඩ්ඩක් වැස්සා.
    එතකොට උදේ ඉදිරියෙන් - වලාකුළු බර අහස වැස්ස නැති
    දවල් - වැස්ස
    රෑ - වැස්ස....
    ඔය වගේ පොඩි සරල වැඩක් තියෙන්නේ...
    පුළුවන් වෙයි නේද ?
    ඔව්......මට අවශ්‍ය වෙන්නේ රටේ විවිධ පළාත් වල දවසේ කාලගුණ තොරතුරු...
    මම තොරතුරු පත්‍රිකාවක් දෙන්නම්...සති දෙකක් වගේ කාලයකට. ඔයා ඒක අප්ඩේට් කරන්න.
    සරලව උදේ, දවල් හවස රෑ විදිහට හදල දෙන්නම්.

    https://www.windy.com/?7.029,79.917,5

    මට ඕනේ කරන්නේ මෙන්න මේ සයිට් එකේ නිරවද්‍ය තාවය පරික්ෂා කරන්න....
    ඔය පැත්තේ කාලගුණය කොහොමද ?

    මම පොඩි කාලගුණ විස්තර ටිකක් එකතු කරනවා...මාසයක් විතර.
    මට ඒ වැඩේට සපෝර්ට් එකක් දෙනවද.
    උපුල්......කුරුණෑගල නේද ?
    වැඩ කරන්නෙත් කුරුනෑගල ද?
    කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ නේද ?
    Ape gedara parna ciment wathura Tankiyak tiyenawa machan.. dan leak thanin thana.. wate badaamayath gelawenawa.. Tank eka goda daa ganna widiyak kiyapn.. Tile or whtever...
    අඩනවා හොදෙ මම 😢
    එක ලස්සනයි...මම දවස් 3ක් තිස්සෙ අහනවා...🤣🤣🤣🤣🤣
    සිරාවට.. :lol: දැන් ඉතින් ජාත්‍යන්තරේ අත දානවා ඒ පාර ලෙඩ ගොඩයි....
    ලැජ්ජාවක් නැති එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ බන්... අප්පච්චි ඇවිල්ල රටට හෙන ගහල ගියත් කමක් නෑ... ගමේ ගොඩේ බයියන්ගේ තියරිනේ.. දැන් තියෙන ප්‍රශ්න එතකොට නෑ
    kawda bn dann owaa ohommama weida kiyala.. mata nan satha pahaka sure ekak naa.. ranilwa allala remand karaida ban loweth.. :lol:
    ඒක ඇත්ත කාට කාටත් ඕන ඉතින් තමන්ගෙ ගොඩ ලොකු කරගන්නනෙ.... මහින්ද කෑවා අයින් උනා රනිල් කෑවා අයින් උනා ආයිමත් මහින්ද ආවා කනවා අයින් වෙනවා තව කවුරුහරි එනවා... අපි එක එකාට කෑගහ ගහා ශෝ එක බලන් ඉන්නවා... 😂😂😂😂😂😂
    ආආආආ...අන්න අරෙහෙ රට පෙරළෙනවා උඹල පාටි දානවා.. :lol: එකත් නරකම නෑ.. අපි අපේ අතල් එක ගන්න එපයි
  • Loading…
  • Loading…
  • Loading…