team shark එකටත් පැනගන්න බලන්ඩ ඕන, අයියට යන්ඩ බැරිවෙලා දෙවනි ඉන්ටර්විව් එකෙන් කැපිල, එයාලගෙලුනෙ පලවෙනි වතාවට කාර් එකක් හදන්ඩ අරන් තියෙන්නෙ,
පේර ගියානම් හොදයි කියල හිතුන මගක් යද්දි, ඒත් ඉතින් මොනා කරන්ඩද, මෙහේ එකනම් ඉතින් එක්ස්ප්ලොරර් ක්ලබ් එක තරම් ලොකු නැතිව ඇති, ඒත් අවුලක් නැ, අපේ ෆැකල්ටියෙන් හැබැයි ඒකට ඉන්න කට්ටිය අඩුයි, අයියලා සෙට් එකක් ඉන්නව එච්චරයි ගොඩ්ක්ම ඉන්නෙ ආකි එකේ කට්ටිය