upulpdn
Reaction score
2,248

Joined

Profile posts Latest activity Postings About

  • අඩනවා හොදෙ මම 😢
    එක ලස්සනයි...මම දවස් 3ක් තිස්සෙ අහනවා...🤣🤣🤣🤣🤣
    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා..

    මන්දාරම් සුවදේ හමා.. සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..................


    ;););););)

    https://youtu.be/EN7nxaY0XKo
    machan podi help ekak deepan
    I recently brought Toyota premio (MFY 2013), I have a small concern regarding
    Engine oil and Filter.

    1 .One good friend of mine told me, Toyota engine oil same as Mobil engine oil
    Just Mobil rebranded as Toyota is it true?
    2. Also Toyota oil filter which is available Sri Lanka made in Thailand and not better than VIC filter is it true?
    3. VIC oil filter which is available in SL made in japan also better quality than expensive Toyota filter?
    4. Previous owner have been used Toyota 5w-30 mineral oil, if Mobil oil = Toyota oil, I will decide to use Mobil 5W-30 Semi-Synthetic.
    Can you please tell me below Mobil Semi-Synthetic not having any issue for my 2013 premio ?
    https://lubes.mobil.com/AP-English-LCW/carengineoils_au_products_mobil-super-2000-5w30.aspx#
    http://www.mclarenslubes.lk/wp-content/uploads/2014/03/mobil-super-2000-5w30-200x320.jpg


    England tour of Sri Lanka 2018
    Thread Link: https://www.elakiri.com/forum/showthread.php?t=1870915

    ❤️
    ටිකක් විතර ....අර මම කිවිවෙ එ සින් එකට
    [IMG]

    ||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

    Thread link: https://www.elakiri.com/forum/showthread.php?t=1865088

    :)
    team shark එකටත් පැනගන්න බලන්ඩ ඕන, අයියට යන්ඩ බැරිවෙලා දෙවනි ඉන්ටර්විව් එකෙන් කැපිල, එයාලගෙලුනෙ පලවෙනි වතාවට කාර් එකක් හදන්ඩ අරන් තියෙන්නෙ,

    පේර ගියානම් හොදයි කියල හිතුන මගක් යද්දි, ඒත් ඉතින් මොනා කරන්ඩද, මෙහේ එකනම් ඉතින් එක්ස්ප්ලොරර් ක්ලබ් එක තරම් ලොකු නැතිව ඇති, ඒත් අවුලක් නැ, අපේ ෆැකල්ටියෙන් හැබැයි ඒකට ඉන්න කට්ටිය අඩුයි, අයියලා සෙට් එකක් ඉන්නව එච්චරයි ගොඩ්ක්ම ඉන්නෙ ආකි එකේ කට්ටිය
  • Loading…
  • Loading…
  • Loading…