Ashan052 Dec 14, 2016 podi prashnayak thiyenawa bn youtube channel ekkak karaddi wena ayage video mage channel ekata demmoth caseda (songs wage)
podi prashnayak thiyenawa bn youtube channel ekkak karaddi wena ayage video mage channel ekata demmoth caseda (songs wage)
Mr Krrish Dec 11, 2016 Mcn mama joint account ekak haduwa kiyamuko. mage i amma gei namata .. adsence eke thiyenne ammage nama witharai .. but bank eke mage and ammage nam dekama thiyenawa ..ethakota case ekak wenne nadda ..mage namath thiyena nisa.
Mcn mama joint account ekak haduwa kiyamuko. mage i amma gei namata .. adsence eke thiyenne ammage nama witharai .. but bank eke mage and ammage nam dekama thiyenawa ..ethakota case ekak wenne nadda ..mage namath thiyena nisa.
Mr Krrish Dec 9, 2016 Mcn adsense account ekata salli withdraw karanna. Joint account ekak add karanna barida. . Adsence account eka thiyenne ammage namata ekai. .
Mcn adsense account ekata salli withdraw karanna. Joint account ekak add karanna barida. . Adsence account eka thiyenne ammage namata ekai. .
diwarathne Dec 2, 2016 bro 30 min vithara video ekakata add danna hodama vidiya mokakda? ara samahara video patan ganna kalin yana add danne kohomada?
bro 30 min vithara video ekakata add danna hodama vidiya mokakda? ara samahara video patan ganna kalin yana add danne kohomada?
Podi Silva - පොඩි සිල්වා Nov 22, 2016 ඒ බන් එතකොට Paypal Account එක හදනකොට වෙන රටවල දාන්න සිද්ධියක් නෑ නේ ?? ස්තුතිය් ආහ්
Identity Oct 16, 2016 Thanks bro. Hena awlen hitiye mama. Heta thamai finish karanna inne. Thekka kudu walin medala varnish and thawa mokadda ekak ganawa kiwwa ... Ethakota bro ara wahapu then penawa neda dore ... Uluwasseth ehema wahapu then thiyenawa bol wage thattu karama
Thanks bro. Hena awlen hitiye mama. Heta thamai finish karanna inne. Thekka kudu walin medala varnish and thawa mokadda ekak ganawa kiwwa ... Ethakota bro ara wahapu then penawa neda dore ... Uluwasseth ehema wahapu then thiyenawa bol wage thattu karama
Identity Oct 16, 2016 me tika poddak balala kiyannako bro uluwasse samahara then purawala bol wage thiyenawa. kos walin hadanna kiwwama mu monawa karalada manda
me tika poddak balala kiyannako bro uluwasse samahara then purawala bol wage thiyenawa. kos walin hadanna kiwwama mu monawa karalada manda
Identity Oct 14, 2016 machan ape ammalage gedarata dorak hadanna dunna mama ekekta. e gollo inne matara. mata therena widiyata hena awul ban dora. kos walin thamai hadanna kiwwe, u 30,000 gaththa wedeta leeya then then walin crack wela thiyenawa wage penawa. ehema wena eka normal da ban? finishing karalath nae. samahara then thiyenawa monawada powder ekak wage gala wahala. umbata pic ekak ewwoth balala kiyanna puluwan weida. PM ewanna bae ban
machan ape ammalage gedarata dorak hadanna dunna mama ekekta. e gollo inne matara. mata therena widiyata hena awul ban dora. kos walin thamai hadanna kiwwe, u 30,000 gaththa wedeta leeya then then walin crack wela thiyenawa wage penawa. ehema wena eka normal da ban? finishing karalath nae. samahara then thiyenawa monawada powder ekak wage gala wahala. umbata pic ekak ewwoth balala kiyanna puluwan weida. PM ewanna bae ban
dath kimbula Oct 7, 2016 ඉස්සෙල්ලා ම මගේ සුබ පැතුම් මචං. වෙල්කම් ටු එළකිරි‘ස ඩෝටර්ස් ෆාදර්ස් ක්ලබ්. නම හොදයි. මුල් කුරු බලල නේ දැම්මේ?
ඉස්සෙල්ලා ම මගේ සුබ පැතුම් මචං. වෙල්කම් ටු එළකිරි‘ස ඩෝටර්ස් ෆාදර්ස් ක්ලබ්. නම හොදයි. මුල් කුරු බලල නේ දැම්මේ?
ඉදිරියේ රාළ Oct 6, 2016 මම දන්නෙ නෑ මචෝ. නම් දාන්න ප්‍රසිද්ධ අය ඉන්නවා. එහෙම කෙනෙක් බලන්න. ගොඩක් වසයක හාමුදුරුවරුන්ට පුළුවනි. ඒවගේම නම් හදල දෙන ගිහියොත් ඉන්නවා. පොඩ්ඩක් පවුලෙ දැනුවත් උදවියගෙන් විපරම් කරල බලන්න. අමාරු නෑ හොයාගන්න. ජය වේවා.
මම දන්නෙ නෑ මචෝ. නම් දාන්න ප්‍රසිද්ධ අය ඉන්නවා. එහෙම කෙනෙක් බලන්න. ගොඩක් වසයක හාමුදුරුවරුන්ට පුළුවනි. ඒවගේම නම් හදල දෙන ගිහියොත් ඉන්නවා. පොඩ්ඩක් පවුලෙ දැනුවත් උදවියගෙන් විපරම් කරල බලන්න. අමාරු නෑ හොයාගන්න. ජය වේවා.
Ysa Karu Oct 1, 2016 මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න... පක්ෂය ගැන විස්තර [IMG] [IMG] (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න... පක්ෂය ගැන විස්තර [IMG] [IMG] (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)