18n Badina unuth inne bn![]()

දෙනුන් බලා කිරි ගන්නේ..
මවුන් බලා හිර ගන්නේ...
(උපුටා ගැනීම කලින් ත්‍රෙඩ් එකකිනි)
මටත් ඔය කරදරේ තියෙනවා බං හරිම වදයක් වෙලාවකට. මම හිතෙන් ලව් කරපු කෙල්ලගේ කාස්ට් කේස් එකක් නිසා ගෙදරින් අකමැතියි.
සතියම වැඩ කරලා සෙනසුරාදා ටිකක් දවල් වෙනකම් නිදාගන්න සිකුරාදා රෑම ගෙදර යනවා බෝඩිමේ ඉදලා. අයියෝ අයියෝ.... උදේ පාන්දරම ඉදන් අම්මාගෙන් බේරිල්ලක් නෑ. නැගිටින්න රාහු කාලයට ඉස්සෙල්ලා එහාට යන්න ඕන කියලා. ඉතින් වෙනදාට නැති සැලකිලි එදාට. කිරි තේ එක ළගට, සර්ට් කලිසම් මැදලා.
ඔන්න ඉතින් බෑ බෑ කිය කියා ඇද පැලදගෙන යනවා. යන ගමනුත් කාර් එකේ නිදි.... හිතට එන්නේම නෑ මේ කෙල්ලෙක් බලන්න යන්නේ කියලා. කබ කඩ කඩා වෙන එකෙකුට මනමාලියෙක් බලන්න ආවා වගේ අලුත් නෑදැයන්ටත් ඔරවාගෙන ගිහින් ඉද ගන්නවා. අම්මාත් මා ලගම ඉදගෙන වැලමිටෙන් අනිනවා ඒ මිනිස්සුන්ටත් නෝට් මගේ හිතේ.
මම දන්නවානේ දැන් ඉන්න කෙල්ලෝ ලක්ෂයකින් එකෙක්වත් බුලත් හෙප්පුව අතින් අරගෙන මනමාලයෝ ඉදිරියට එන්න සුදුසුකම් නෑ කියලා. එක්කෝ කලු මහත, එක්කෝ ඇහක් වපර. එක්කෝ පොඩ්ඩක් කථා කරමු කියලා පැත්තකට අරන් මට බෝයි කෙනෙක් ඉන්නවා කියනවා. ඉතින් ඕයි ඔය මගුල කියන්න මගේ දවසම කෑවේ ඇයි කියලා මම කිහිප සැරේ බැනලා ඇවිල්ලා තියෙනවා. සැරයක්
ගම්පොල පැත්තේ පඩිපේලි සීයක් විතර නැගලා නැගලා මම අන්තිමට ගිහින් ටිකක් එලියෙන් ඉදගෙන ඉන්න කොට කෙල්ල අපේ මල්ලිට හෙප්පුව අල්ලපි. එදා ඉදන් අම්මා මල්ලිව එක්කන් යන්නේ නෑ. තුන් දෙනෙුකුගේ ගමන අසුබයි කියාල මල්ලිව ඩ්‍රයිවර් කරගත්තේ දැන් මට ඩ්‍රයිවිනුත් කරගන්න වෙලා.
ඉතින් අපි එහෙම ගිහින් එන දවසක අම්මාගේ මිත්‍ර ටීච කෙනෙකුගේ ගෙදරට නිකමට වගේ ගියා. අප්පට සිරි මට එහෙ නතර වෙන්න හිතුනා. ඒ කාලේ හොටු පෙරාගෙන හිටපු කෙල්ල දැන් ලස්සන වෙලා..ඒත් දැන් හිතෙනවා මනමාලියෝ බලන් යන එකත් මාර ආතල් වැඩක් කියලා. මායි මගේ අතිජාත මිත්‍රයයි දෙන්නම දැන් අම්මයි තාත්තයි එක්ක හැම සති අන්තයකම මනමාලියෙක් බලන්න යනවාමයි... මාර ආතල් වැඩක් බං ඒක....

26යි බං
රටේ දේශපාලන තත්වය ගැන කතාකරහන්, මංගල ගැන / රනිල් ගැන එහෙම, චන්දෙ දෙන්නෙ UNPයටද අහපං, (ඔවු කිවුවොත් තීරනේ උබ සතුයි) මහ බැංකු කොල්ලය ගැන එහෙම වෙලාව තිබ්බොත් කතා කරහන්.. any way good luck

මටත් ඔය කරදරේ තියෙනවා බං හරිම වදයක් වෙලාවකට. මම හිතෙන් ලව් කරපු කෙල්ලගේ කාස්ට් කේස් එකක් නිසා ගෙදරින් අකමැතියි.
සතියම වැඩ කරලා සෙනසුරාදා ටිකක් දවල් වෙනකම් නිදාගන්න සිකුරාදා රෑම ගෙදර යනවා බෝඩිමේ ඉදලා. අයියෝ අයියෝ.... උදේ පාන්දරම ඉදන් අම්මාගෙන් බේරිල්ලක් නෑ. නැගිටින්න රාහු කාලයට ඉස්සෙල්ලා එහාට යන්න ඕන කියලා. ඉතින් වෙනදාට නැති සැලකිලි එදාට. කිරි තේ එක ළගට, සර්ට් කලිසම් මැදලා.
ඔන්න ඉතින් බෑ බෑ කිය කියා ඇද පැලදගෙන යනවා. යන ගමනුත් කාර් එකේ නිදි.... හිතට එන්නේම නෑ මේ කෙල්ලෙක් බලන්න යන්නේ කියලා. කබ කඩ කඩා වෙන එකෙකුට මනමාලියෙක් බලන්න ආවා වගේ අලුත් නෑදැයන්ටත් ඔරවාගෙන ගිහින් ඉද ගන්නවා. අම්මාත් මා ලගම ඉදගෙන වැලමිටෙන් අනිනවා ඒ මිනිස්සුන්ටත් නෝට් මගේ හිතේ.
මම දන්නවානේ දැන් ඉන්න කෙල්ලෝ ලක්ෂයකින් එකෙක්වත් බුලත් හෙප්පුව අතින් අරගෙන මනමාලයෝ ඉදිරියට එන්න සුදුසුකම් නෑ කියලා. එක්කෝ කලු මහත, එක්කෝ ඇහක් වපර. එක්කෝ පොඩ්ඩක් කථා කරමු කියලා පැත්තකට අරන් මට බෝයි කෙනෙක් ඉන්නවා කියනවා. ඉතින් ඕයි ඔය මගුල කියන්න මගේ දවසම කෑවේ ඇයි කියලා මම කිහිප සැරේ බැනලා ඇවිල්ලා තියෙනවා.
සැරයක් ගම්පොල පැත්තේ පඩිපේලි සීයක් විතර නැගලා නැගලා මම අන්තිමට ගිහින් ටිකක් එලියෙන් ඉදගෙන ඉන්න කොට කෙල්ල අපේ මල්ලිට හෙප්පුව අල්ලපි. එදා ඉදන් අම්මා මල්ලිව එක්කන් යන්නේ නෑ. තුන් දෙනෙුකුගේ ගමන අසුබයි කියාල මල්ලිව ඩ්‍රයිවර් කරගත්තේ දැන් මට ඩ්‍රයිවිනුත් කරගන්න වෙලා.
ඉතින් අපි එහෙම ගිහින් එන දවසක අම්මාගේ මිත්‍ර ටීච කෙනෙකුගේ ගෙදරට නිකමට වගේ ගියා. අප්පට සිරි මට එහෙ නතර වෙන්න හිතුනා. ඒ කාලේ හොටු පෙරාගෙන හිටපු කෙල්ල දැන් ලස්සන වෙලා..
ඒත් දැන් හිතෙනවා මනමාලියෝ බලන් යන එකත් මාර ආතල් වැඩක් කියලා. මායි මගේ අතිජාත මිත්‍රයයි දෙන්නම දැන් අම්මයි තාත්තයි එක්ක හැම සති අන්තයකම මනමාලියෙක් බලන්න යනවාමයි... මාර ආතල් වැඩක් බං ඒක....